මහනුවර නගරයේ පදික වෙළඳාම ජනවාරි 1 සිට තහනම් 🚫

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,520
    21,054
    113
    Panadura
    බස් වල කෑලි ගැලෙව්වා වගේද
    කඩකාරයොන්ට ෂොපින් බෑග් වලින් ගාන කපාගන්න කරපු වැඩේ වගේද (ජෙප්පොන්ගේ පකේ පරිසරය සුරැකීම)
     
    • Haha
    Reactions: Inigo Montoya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    දෙවැනි එකට උත්තරේ පලවෙනි එකේ තියෙනවා. ඕකුන්ට මුලින් ටොරිංටන් එක හදල දුන්න. පස්සේ රේල් පාරට එහාපැත්තෙ තව එකක් හදල දුන්න.වැව රවුමේ උන්ට ටෝම්ලින්සන් ද මොකද්ද එකක් හදල දුන්න. එතකොට උන් එකේ කඩ කුලියට දීල නැත්තම් පවුලේ වෙන එකෙක්ට දීල අයෙම පාරට බහිනවා.
    Pavement hawhersla inne minissu gavasena thanvala misak untama hadapu kalaapavala nevei. Minissu unva hoya hoya yanna hethuvak na.
     
    • Like
    Reactions: Jihadi john

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ගමේ මනුස්සයෙක් හිටියා ඔය පදික වේදිකාවේ ප්ලාස්ටික් කෑලි විකුණලා ප්‍රධාන පාරක් අයිනෙන් ඉඩමක් අරන් ගේකුත් හැදුවා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කරනවානම් හොදයි, හැබැයි හෙන ගොඩක් ඉන්නවා මේකෙන් බ්ස්නස් කරලා හම්බ කරගන්න... එයාලට විකල්පයක් දීලා කරනම් හොදයි.
    විකල්ප තැන් දෙන්වලු ඒක නිව්ස් එකේ දාල නෑ ටොබයියන්ව අව්ස්සන්න :lol:
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    හරිම හොදයි. කාලකන්නි නිසා පාරෙ යන්න බැරි තරම් බ්ලොක් වෙලා තිබ්බේ. නුවර මාකට් එක ඉස්සරහ පටු පාරෙ එලවළු විකුනන උන් නිසා අපිට යන්න බැරුව මහපාරෙ යන්න ගිහින් කීප පාරක්ම හැප්පෙන්න ගිහින් තියනවා. 2න්නෙක්ට යන්න ඉඩ තියන පාරෙ එලවලු දාගන විකුනනවා. ගෑනුත් පුකවල් දික්කරන් ඉන්නවා පාරෙ යන්න ඉඩ නෑ.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Kandy to be developed as a Virtual City under ‘Clean Sri Lanka’ project



    ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පවසයි.

    නගරයේ පිරිසිදුකම හා සුන්දරත්වය සුරැකීමත්, මහජනතාවට අවහිරයකින් තොරව නිදහසේ පදික වේදිකාවල ගමන් කිරීමට ඉඩ සැලසීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය. නාගරික කලාපය තුළ විධිමත් නියාමන රාමුවක් සකස් කරන ලෙස මහජනතාවගෙන් දිගුකාලීනව ලැබුණු ඉල්ලීම් ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

    මෙම තහනම නගර මධ්‍යයට පමණක් සීමා නොවී, මුළු මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

    වෙළෙඳුන් ඉල්ලා සිටි තෙමසක සහන කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බැවින්, ජනවාරි පළමු වනදා සිට කිසිදු වෙනසකින් තොරව මෙම තීරණය දැඩිව ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා අවධාරණය කර ඇත.
    හොදයි බන් එපා වෙනවා කපුටො වගේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    නුවරනම් තාම ගොඩක් දුරට පේමන්ට් එකේ බිස්නස් නෑ

    කටුගස්තොටනම් බැක් ටු නොර්මල්