ත්‍රස්ත සංවිධානය
ඊයේ එනම් 2014.04.30 වන අගහරුවාදා දින ඉන්දියාවේ චෙන්නායිහිදී පාකිස්ථානයේ ප්‍රධාන ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ ශ්‍රී ලාංකික මුසල්මානුවෙකු ඉන්දියානු මධ්‍යම හා ප්‍රාන්ත පොලිස් ඒකකයන්හි එකතුවෙන් අත් අඩංගුවට ගෙන ඇත.
සාකීර් හුසේන් නම් වූ 37 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මහනුවර නගරයේ පදිංචි කරුවෙකි.
කොළඹ නගරයේ පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ඔහුව ඉන්දියාවට යොමු කර ඇත්තේ දකුණු ඉන්දීය, විශේෂයෙන් තමිල්නාඩුවේ තරුණයින් ත්‍රස්ත කටයුතු වලට යෙදවීම පිණිස බදවා ගැනීම සදහාය.
පොලිසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී පාපොච්චාරණය කරමින් ඔහු තමා පාකිස්ථානු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බව පිළිගෙන ඇත. ඔහු විසින් අනාවරණය කරන ලද තොරතුරු අතිශයින් බිහිසුණු ඒවා බව පොලිසියේ මූලාශ්‍ර පවසයි.
පහත ලින්කුවෙන් ඔබට මේ පිළිබදව වැඩිදුර විස්තර දැනගත හැකිය.
http://newsfirst.lk/english/2014/04/major-terror-network-busted-arrest-sri-lankan-india/32976
ආගමික පොලිසි අටවමින් බෞද්ධයාව ත්‍රස්තවාදියෙක් කරන්නට සාක්ෂි එකතු කරන රජයට තමන් තුරුලේ නිරුපද්‍රිතව වැඩෙන මේ බිහිසුණු ත්‍රස්තවාදය නොපෙනෙන්නේ ඇයි?
ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක නිලධාරීන් ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකම් වල නියැලෙද්දී මෙරට ආරක්ෂක හා බුද්ධි අංශ නිදා වැටෙන්නේ ඇයි?.
බෞද්ධයාවත් භික්ෂුන්වත් ත්රස්තවාදීන් කරන්නට විසිහතර පැයේම අවදියෙන් ඉන්නා මේ රටේ ජනමාධ්‍ය මේ තොරතුරු වලට අද ගොලු බිහිරි න්‍යාය අනුගමනය කරන්නේ ඇයි?