ත්රිකලා ධරණී!
මොඩ්ලින් උගන්නන මිසිස් ශ්රී ලංකා කෙනෙක්! ගායිකාවක්!
ඉන්ස්ට වලයි, ටික්ටොක් එකෙයි ඉන්නවා!
ඩුබායි වල තමා එයාගේ බිස්නස් තියෙන්නේ!
එයාට තමා අර රෝස පාට රේන්ජ් රෝවර් එකක් හෙම තියෙන්නේ!
බැඳලා දුවෙකුත් ඉන්නව!
හැබැයි මොනවා නැතත් පට්ට ක්ලාස් එකක් තියන් ඉන්න කෙනෙක්!
ඩුබායි බිස්නස් පයියක් නැහැ
මිනිහා පයිලට් කෙනෙක් එටිහඩ් එයාර්ලයින් එකෙ .
ත්රිකල ගෙ දියුණුව තියෙන්නෙ එතන.
මන් දන්න විදියට හොරණ තක්ෂිලවට ගිහින් තියෙන්නෙ.
එච්චර ලොකු පෙනුනක් තියෙන කෙනෙක් නම් නෙමෙ .
ෆේස්බුක් එකෙ අර ඔන්තපූනර් ලගෙ වැඩෙම තම කරන්නෙ.
කාර් එකක් අර ඒක ගත්තෙ ඒය මොඩලින් කරල .ඉතින් එන්න මගෙ කොර්ස් එකට හීන වලට යන්න .