ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප&#3

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප&#3

    නිමල කොඩිතුවක්කු


    ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට
    රජය සැළසුම් කර තිබේ.

    ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්
    කෙළඹ අරලියගහ මන්දිරයේ අද(11) එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය කෙරිණි.

    වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර
    2025 වසරේදි අවසන් කිරිමට නියමිතය.

    මෙම වැඩපිළිවල යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක‍්‍රිකට්
    ක‍්‍රිඩාංගනයක්, ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන්
    රැසක් ක‍්‍රියාත්මක කෙරේ.

    සිංගප්පුරුවේ සුබානා ජුරෝන් සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත‍්‍රිකුණාමලය
    දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබේ.

    මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික
    රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
    රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු , සුබානා ජුරෝන් ආයතනයේ නියෝජිතයෝ ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.


    image_ecf5803e7d.jpg


    image_309703da6f.jpg


    image_6876be8d14.jpg


     
    • Like
    Reactions: shaminda peiris

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෙදකින් මේවගේ සක්කිලියෙක් හදපු එව්වා විකුණලා අලුත් එව්ව් හදන්න හදනවා ..:lol::lol:


    මේ පිම්පියගේ නම ගහගන්න ඕනවෙලා මන් හිතන්නේ



    සුවර් ඕකත් ඇද පාලමේ පාර්ට් 2 තමයි :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් බද්දක් එහෙම ගෙවන්න ලෑස්ති වෙයල්ල එහෙනම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තියෙන එකත් පාඩුයි කියල විකුනන්න හදන මිනිස්සු අලුත් එකක් හදන්න යනව කියනෙන් මුන්ට අමු කැවිලද :baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තියෙන එකත් පාඩුයි කියල විකුනන්න හදන මිනිස්සු අලුත් එකක් හදන්න යනව කියනෙන් මුන්ට අමු කැවිලද :baffled:

    mokuth nokara mehema tax ghnawanam owa hadiye wath hadanna patan gattoth kohoma sapak deyida