ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මුලින්ම කියන්න ඔනේ මෙකෙ ඉන්න අන්යාගමිකයන්ට ආතල් වෙන්න පුලුවන් මේ කාරණාව.සතාගෙ බෙල්ල මෙහෙම කපන්න කියල පොතේම ලියල තියෙන එවුන් එක්ක අපිට කතාවක් නෑ.
    දෙවදත්ත නිකායෙ තවත් එකෙක් විදිහටයි මේ පොස්ට් එක ලියපු යාලුවා මට දකින්න වෙන්නේ. එහෙම කියන්න හේතුව දන්නවා ඇති.මම කලින කියලත් ඇති. මෙහෙම අන්තගාමී දෘශ්ටි නැත්නම් වෘත අල්ලගෙන තමන්මයි මහා සිල්වත් එයමයි දර්ම මාර්ගය කියල පුහුදුන් මිනිසුන් නම්මවා ගැනීම හරිම පහසුයි. දේවදත්ත ඇතුලු පිරිසත් ඒ දේමයි කලෙ.හරිම ආකර්ශනීයයි නෙද මෙහෙම සත්ව අවිහින්සාව ගැන කියනකොට.නමුත් සැබෑ දර්මය කුමක්ද කියන ඔය මතුපිටින් පෙනෙන අයිසින් වගෙ සරල නෑ යාලුවා.ගැලරියේ අප්පුඩිය ඔයාට තියෙයි. නමුත් වෙන විනාශෙ හුගක් ලොකුයි.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    මුත් සැබෑ දර්මය කුමක්ද කියන ඔය මතුපිටින් පෙනෙන අයිසින් වගෙ සරල නෑ

    eknam math piligannawa :yes::yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මුලින්ම කියන්න ඔනේ මෙකෙ ඉන්න අන්යාගමිකයන්ට ආතල් වෙන්න පුලුවන් මේ කාරණාව.සතාගෙ බෙල්ල මෙහෙම කපන්න කියල පොතේම ලියල තියෙන එවුන් එක්ක අපිට කතාවක් නෑ.
    දෙවදත්ත නිකායෙ තවත් එකෙක් විදිහටයි මේ පොස්ට් එක ලියපු යාලුවා මට දකින්න වෙන්නේ. එහෙම කියන්න හේතුව දන්නවා ඇති.මම කලින කියලත් ඇති. මෙහෙම අන්තගාමී දෘශ්ටි නැත්නම් වෘත අල්ලගෙන තමන්මයි මහා සිල්වත් එයමයි දර්ම මාර්ගය කියල පුහුදුන් මිනිසුන් නම්මවා ගැනීම හරිම පහසුයි. දේවදත්ත ඇතුලු පිරිසත් ඒ දේමයි කලෙ.හරිම ආකර්ශනීයයි නෙද මෙහෙම සත්ව අවිහින්සාව ගැන කියනකොට.නමුත් සැබෑ දර්මය කුමක්ද කියන ඔය මතුපිටින් පෙනෙන අයිසින් වගෙ සරල නෑ යාලුවා.ගැලරියේ අප්පුඩිය ඔයාට තියෙයි. නමුත් වෙන විනාශෙ හුගක් ලොකුයි.

    කියලා වැඩක් නෑ . මුන් හිතා මතා ලාබ සත්කාර ගන්න මෙහෙම කරනවද නැත්නම් නොදැනුවත් කමට කරනවද කියල මම මේ කල්පනා කලේ.
    ඉස්සර හිටියා නිගන්ටයො උනුත් හිතුවා මස් මාලු නොකෑවම ඉක්මනින් ක්ශාන්තිය ලැබෙනවා කියල.

    මස් මාලු අපි වර්ජනය කරමු සත්ව හින්සාව වලක් වන්න, නැතුව ඒක තමයි දර්මය ආහාර වලින් තමයි නිවන ලැබෙන්නෙ වගෙ බයිල ගහන්නෙ නැතුව. සත්ව හින්සාව වලක් වන්න ඔය මිත්යාමත පතුරලා හරියන්නෙ නෑ. ප්‍රායොගික ක්‍රමෙකට කරමු
    .
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මලකුනු ආමාශගත කරනවිට කෙළෙස්මාරයා ඒ පසුපස හඹාවිත්
    ශරිරයතුල ලැගුම් ගනී.එවිට ඔබ ලබන නිවන කුමක්ද?එය සත්‍ය
    වශයෙන්ම නිවීමක්ද සිතන්න කාලයයි.පෘතග්ජනයෙනි. මම
    මෛත්‍රිය සම්බන්දයෙන් ආධුනිකද ජෙෂට ද කියලා හරියටම
    මට කියන්ඩ බැ හැබයි මම කරණිය මෙත්ත සුත්‍රය,මෙත්තානිසංස සුත්‍රය
    ධම්ම පදයේ 405,131 ගාථාවන් කියවලා තිබෙනවා-එවාගෙම ප්‍රතම සිල්පදය ගැඹුරින් සිතලා බැලුවොත් පානතිපාත වෙරමනි සික්කාපදම් සමාදියමි යන්නෙහි නියම අරුත (නොමරමි,නොමරවමි,අනුබලද නොදෙමි යනුයි)

    මෙයයි සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම

    කොටස් දෙකකි

    ලෞකික සම්මා දිට්ඨිය

    1. දන්දීමේ විපාක ඇත.

    2. පූජාවන්ගේ විපාක ඇත.

    3. වැඩිහිටියන්ට උපස්ථාන කිරීමේ සැලකීමේ විපාක ඇත.

    4. කර්ම,කර්මඵල ගැන විශ්වාසයක් ඇත.

    5. මෙලොව පරලොව විශ්වාසකරයි.

    6. මව කියා විශේෂ කෙනෙක් ඇතිබව පිලිගනී.

    7. පියා කියා විශේෂ කෙනෙක් ඇතිබව පිලිගනී.

    8. ඔපපාතික උපතක් විශ්වාස කරයි.

    9. මේ ලොව උතුම් අවබෝධයක් ලබාගත්(සිත දියුණු කල) ශ්‍රමණබ්‍රාහ්මණයින් සිටින බව විශ්වාස කරයි.

    10. නිර්වාණය සහ සසරෙන් එතෙරවීම විශ්වාස කරයි

    ලෝකෝත්තර සම්මා දිට්ඨිය

    1. චතුරාර්ය සත්‍යය ගැන සත්‍යය ඤණයට පත්වීම

    · දුක කියා දෙයක් (දුක්ඛ ආර්ය සත්‍යයක්) පවතින බවපිළිගැනීම

    · දුකට හේතුව තෘෂ්ණාව(දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක්) බව දැනගැනීම

    · තෘෂ්ණාව නැතිකීරීම (දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය) මගින් දුක නැතිකිරීමට හැකිබව දැන ගැනීම

    · දුක නැතිකිරීමේ මාර්ගය(දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය) ආර්යාෂ්ඨාංගික මාර්ගය බව දැන ගැනීම

    නගරූපම සූත්‍රය

    නගරයේ ආරක්ෂාවට තර්ජන එල්ලවන සතුරන්

    · කෙලෙස්

    · ආශ්‍රව

    · උපකෙලෙස්

    ආරක්ෂිත අංග 7

    · ශක්තිමත් උස කුලුණ -කල්වේලා ඇතිව සූදානමත් ඒමොහොතේ සටනටත්(අනතුරින් බේරීමටත්) උස කුළුන වැදගත්වේ. උසකුළුණ යනු ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාවයි.

    · නගරය වටේට තාප්පය මත ඇති පාර- සතුරාට පහසුවෙන් ඉලක්කය ලබා පහර දීමය හැකිවේ. නගරය වටේට තාප්පය මත ඇති පාර යනු පවට ඇති ලැජ්ජාව යි

    · දිය අගල- මෙහි දරුණුසතුන් ඇති නිසා සතුරන්ට නහරයට ඇතුළුවීමට නොහැකිවේ. දිය අගල යනු විපාකට ඇති බිය යි

    · නගරයේ ආයුධ ගබඩාව- ඉහතා බාදක මැඩගෙන නගරයට ඇතුල්වීමට උත්සාහදරන සතුරන්ට පහරදී නැවැත්වීමට ආයුධ උවමනාවේ. මෙය පුද්ගලයා තුල පවතින දහම් දැනුමට සමාන වේ.ශ්‍රද්ධාව,ලැජ්ජාව,බිය මැඩගෙන පැමිනෙන අකුසල් වලට ධර්මස්‍රතය මගින් වැලැක්විය හැක.( ධර්මය දරා රැස්කර ගන්න)

    · පුහුණු සෙබල පිරිස(ඇත්,අස්,රිය,පාබල)- පුහුණු යුද්ධයේ දක්ෂන් චතුරාංගනී සේනාව යනු සතර සම්යක්ප්‍රදාන වීර්යයයි.

    · තීක්ෂණ බුද්ධියකින් හෙබි දොරටුපාල - තීක්ෂණ නුවණක් සහිත,ශක්තිමත්,සතුරා මිතූරා හදුනා ගැනීමට හැකි අයෙක් විය යුතුයි. දොරටුපාලයා යනු සතිපට්ඨානයයි.ඔහු නිතරම සතුරා මිතුරා හදුනාගැනීමට ස්ථාන හතරක් පරීක්ෂාකරයි.

    ü කය පිලිබදව සිහිය -අනාපානසතිය,අසුභය,ධාතුමනසිකාරය,සති- සම්පජෛන්්යය්

    ü විදීම් ගැන සිහිය -

    ü සිත අරමුණු පිලිබද සිහිය -

    ü ධර්මය ප්‍රතිපදාව ගැන සිහිය -

    · සිදුරු නැති තාප්පය- සිදුරු නැති තාප්පය ප්‍රඥාවට සමාන වේ.කිසිම වැරදි අවබෝදයකින් තොරවූ ආර්ය වු දැකීමයි.

    අභයන්තර ආහාර 4

    o තණකොල සහ ජලය - පලමු ධාන්යය විතක්ක විචාර ප්‍රිති සුඛ ඒකාග්‍රතා සහිත

    o යව ඇතුලු සත්ව ආහාර - දෙවන ධාන්යය - විචාර ප්‍රිති සුඛ ඒකාග්‍රතා සහිත

    o මිනිස් ආහාර - තෙවන ධානයය් - සුඛ සහිත

    o ඖෂධ - හතරවනි ධානයය් - උපේක්ෂා සහිත
     
    Last edited: