ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
අනිවාර්‍යෙන්ම මාංශ මිලදීගෙන අනුභව කරන අපිට වෙන්නෙ පවක් :yes:

මේ thread එක දැනුයි දක්කේ. මගේ අදහසට අනුව ඔබ හරියටම හරි.
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
අනිවාර්යෙන්ම.. අපි මාංශ කන්නෙ නැතිනම් සතුන් මැරෙන්නෙ නෑ නේ.. සතුන් මැරිල ඉබේම කඩවලට එන්නෙ නෑ.:no::no: අපි ඒක හොඳටම දැනගෙන ඒක සාධාරණීකරනය කරන්න හදනවා.
හොඳ පෝස්ට් එකක් සිස්.. :yes:
ඔබට ජය.:)
 
Last edited: