ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසය

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසය

ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසය ගැන සොයුරෙක් සමග විද්‍යුත් තැපෑල ඔස්සේ ගෙන ගිය සංවාදයක දී ඔහු දැක්වූ අදහස් කීපයක්...

අලං දේවදත්ත, මයා දේවදත්ත අනුඤ්ඤාතං
තිකෝටිකං පාරිසුද්ධං මච්ඡු මංසං. අදිට්ඨං, අසුතං,
අපරිසංකිතන්ති.

”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර
පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, (තමා
උදෙසා මරණ ලද බව) නො දුටු, (තමා උදෙසා මරණ
ලද බව) නො ඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක
නො කළ මාළු මස් ය.”
(චුල්ලවග්ග පාළි - සංඝභේදක්ඛන්ධඛය)

මෙහි (තමා උදෙසා මරණ ලද බව) යන වරහන් තුල ඇති වගන්තිය අමතරව එක්කරන ලද්දකි. මෙය බුද්ධ ජයන්ති ත්රිපිටකය තුලද දක්නට නොමෑති නිසා යම් අයකු විසින් තම මතය සනාත කිරීමට එක් කරන ලද සේ සිතිය හෑක.(please refer following link;http://www.aathaapi.net/Thripitaka.html)

එනිසා මෙහි නිවැරදි පරිවර්තනය වරහන් නැතිව ලියූ විට මෙසේ වෙයි.

”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර
පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, නො දුටු, නො ඇසූ, සැක
නො කළ මාළු මස් ය.” යනුවෙන් නිවැරදි විය යුතු බවයි.

මෙහිදී ගැටළුව වන්නේ මෙවන් මාංශයක් තිබිය හැකිද යන්නයි. එය මේ ආකාරයෙන් විය යුතු බව මගේ හැඟීමයි. එනම් භික්‍ෂූන් වහන්සේලාට දකින ලද හෝ අසන ලද හෝ සැක සිතුන කිසිදු මාංශයක් අකැප බවයි.

භික්‍ෂූන් වහන්සේලා අනුභව කරන්නේ උන් වහන්සේලාට පිළිගන්වන දෙයයි. එනිසා පිළිගන්වන අවස්ථාවේ නොදුටුවහොත් එය අනුහවය කිරීම ගැටළුවක් නැති බවයි. එසේම තමන්වහන්සේ නොදුටුවත් යමෙකු මෙය මස් යැයි පැවසුවහොත් එය අසන්නට ලැබුනු නිසා එය කල්තියාම ප්‍රතික්‍ෂේප කළ යුතු බවයි. එසේම යමක්
නොදුටුවත්, නොඇසුනත් යමක් මස් විය හැකියයි සැක සිතුනහොත් එය ප්‍රතික්‍ෂේප කළ යුතු බවයි.
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
නෑ නෑ..ඒක අමතරව එක් කරපු එකක් නෙමේ...වරහන් ඇතුලේ තිබුණු පමණින් "අමතරව එක්කරා කියලා" එකපාරටම හිතන් එපා..In other words, don't jump into conclusions.;)
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
Thrikototi parisuddha kiyanne boruwak. Malu mas kanna aasa udaviya hadagaththu katawak.

You can't eat fish or meat without killing an animal. All the fish and meat that you can eat without killing an animal is 'thrikoti parisuddhai'! Hariya?
 
[FONT=&quot]ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගැන විවිධ අය විවිධ කරුණු ඉදිරිපත් කරනවා. බොහෝ වෙලාවට ඒ එක් එක් අයගේ මතයන්ට අනුවයි. මේ පිළිබදව පිළිගත හැකි නිවැරදි කරුණු නොමැතිව තම තමන්ගේ මතවල සිට කරුණු දක්වන නිසා මේගැන දිගින් දිගටම තර්ක විතර්ක කිරීම නිශ්පලයි.[/FONT]
[FONT=&quot]කෙසේ වෙතත් මේ පිළිබද මගේ මතයනම්[/FONT],
[FONT=&quot]අප විසින් මෛත්‍රීකරන සතුන්ගේ මස් මාංශ අපවිසින් සිතට එකගව කන්නේ කෙසේද යන්නයි.
බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන ආකාරයට මේ ලෝකය සියලුම සතුන් තම තමන්ගේ ජීවිත වලට ආශා කරනවා. නිරසතුන් පවා මරණයට බයයි. ඔවුන් සෑම කෙනෙක්ම ජීවත් වෙන්න ආශාකරනවා. ඇත්තටම අපට ඒ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගතහැකිද
[/FONT]?
[FONT=&quot]මේ ලොකයේ කිසිම සතෙක් අපේ ආහාරය උදෙසා ඉපදීනැත. එසේනම් සියලු සත්වයන්ට මෛත්‍රීමෛත්‍රීකරන අපට ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය නැතිකල හැකිද[/FONT]?
 
virus.

Banned
May 15, 2010
29
2
0
තොත්තබබා;7476770 said:

:lol::lol::lol::lol::P:P:P:rofl::rofl:
 
Ithin, thoththababa, mama kiyanneth ekamane. Eka kagewath 'mathayak' nevei, aththa kathavane.
 
virus.

Banned
May 15, 2010
29
2
0
Ithin, thoththababa, mama kiyanneth ekamane. Eka kagewath 'mathayak' nevei, aththa kathavane.
102mavr.jpg
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
නෑ නෑ..ඒක අමතරව එක් කරපු එකක් නෙමේ...වරහන් ඇතුලේ තිබුණු පමණින් "අමතරව එක්කරා කියලා" එකපාරටම හිතන් එපා..In other words, don't jump into conclusions.;)

වරහන් එකතු කලේ මෙන්න මේ කෑල්ල තමා අලුතින් එකතු කරලා තියෙන්නේ කියන්න. නැතුව වරහන් ඇතුලේ තිබෙන නිසා අලුතෙන් එකතු කලා කියලා තීරණය කලේ නැහැ.

අමුතුවෙන් එකතු කරලා වගේ කියලා තීරණය කලේ පාලි ගාථාව කියවලා බලලා. පාලි expert කෙනෙක් නොවුනත් පේන්නේ ඒ ගාථා කොටසේ 'තමා වෙනුවෙන්' කියලා කොටසක් නැති බවයි.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
Thrikototi parisuddha kiyanne boruwak. Malu mas kanna aasa udaviya hadagaththu katawak.

You can't eat fish or meat without killing an animal. All the fish and meat that you can eat without killing an animal is 'thrikoti parisuddhai'! Hariya?

ඔබ කියන ගොඩක් දේවල් හරි.

But I thought about this and realized that there can actually be meat that is ok to eat. Think of a case like this. You walk along the beach, you find a dead fish in the shore. You take this and eat it. I think this meat is ok. Ideas?
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
තොත්තබබා;7476770 said:
[FONT=&quot]ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගැන විවිධ අය විවිධ කරුණු ඉදිරිපත් කරනවා. බොහෝ වෙලාවට ඒ එක් එක් අයගේ මතයන්ට අනුවයි. මේ පිළිබදව පිළිගත හැකි නිවැරදි කරුණු නොමැතිව තම තමන්ගේ මතවල සිට කරුණු දක්වන නිසා මේගැන දිගින් දිගටම තර්ක විතර්ක කිරීම නිශ්පලයි.[/FONT]
[FONT=&quot]කෙසේ වෙතත් මේ පිළිබද මගේ මතයනම්[/FONT],
[FONT=&quot]අප විසින් මෛත්‍රීකරන සතුන්ගේ මස් මාංශ අපවිසින් සිතට එකගව කන්නේ කෙසේද යන්නයි.
බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන ආකාරයට මේ ලෝකය සියලුම සතුන් තම තමන්ගේ ජීවිත වලට ආශා කරනවා. නිරසතුන් පවා මරණයට බයයි. ඔවුන් සෑම කෙනෙක්ම ජීවත් වෙන්න ආශාකරනවා. ඇත්තටම අපට ඒ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගතහැකිද
[/FONT]?
[FONT=&quot]මේ ලොකයේ කිසිම සතෙක් අපේ ආහාරය උදෙසා ඉපදීනැත. එසේනම් සියලු සත්වයන්ට මෛත්‍රීමෛත්‍රීකරන අපට ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය නැතිකල හැකිද[/FONT]?

මම 100% එකඟයි.
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo

ඔබ කියන ගොඩක් දේවල් හරි.

But I thought about this and realized that there can actually be meat that is ok to eat. Think of a case like this. You walk along the beach, you find a dead fish in the shore. You take this and eat it. I think this meat is ok. Ideas?

Sure. Sure. That fish is OK.

Fish or meat of such animals is quite OK. But you have collect the dead body of that animal soon. That is because the dead body will soon begin to decompose and rot. Then kabaragoyans, dogs and other animals will go there before you go.

Not only that. You will have to compete with kabaragoyas, dogs and other animals to collect that dead body because they will compete with you.

If you win the competition (defeating other animals) and collect the dead body, then that meat is perfectly OK. Eva nam thikotiparisuddai.