Mokakda bn wenne beewama..ubata danena wenasa mokakda ?
බඩ බහිනවා. ගෑස් ගතිය අඩුයි.mokakda umbata danena wenasa?
e trikala ban..හොද මොඩල් කෙනෙක් නේද? මෙයාට රෝසපාට range rover එකක් තියෙනවා
අරලු බුලු නෙල්ලි. කරල් තියෙන්නෙ.Mokakda oka wisthara tikak dapanko. Photo ekakuth dapan. Mokakda wenne oken?
පස්සෙ නැතුව බැරි වෙනවාදිගටම බොන්න හොද්ද?
ඔයිට වඩා සනීපයි සැර විරේකයක් කෙරුවාම ත්රිපලා වලින්ම.ඇගට නම් ලොකු වෙනසක් තියනවා
Kidney valata ehema hondaida dan na.. left venna puluvanඅරලු බුලු නෙල්ලි. කරල් තියෙන්නෙ.
දන්නෙ නෑ තමයිKidney valata ehema hondaida dan na.
පුළුවන් කිව්වට left වෙලා තියෙනවාද එක වකුගඩුවක් හරි මෙච්චරකල් ?. left venna puluvan
දිගටම එකම බරෑන්ඩ් එක බොන්න එපා... වැස්ස දවස් වලට වයිට්.. අනිත් දවස් වලට ස්ටවුට්.. අතරමැද හෙම්බිරිස්සාවක් එහෙම හැදුනොත් ඩ්රයිජින් හොඳයි...දිගටම බොන්න හොදද නම් දන්නෙ නෑ. මම ටික දවසක් බියුවා ඇගේ උෂ්ණ ගතිය වැඩි නිසා විසප්පු දාන්න ගත්තා සැරින් සැරේ. මේකට හරි ගියා.![]()
Mama danne kohomada bn.. starfruit ehema aul kiyala ahala thiyenava kidney valataදන්නෙ නෑ තමයි
පුළුවන් කිව්වට left වෙලා තියෙනවාද එක වකුගඩුවක් හරි මෙච්චරකල් ?![]()
Starfruit කියන්නෙ ත්රිපලා වලට කියල ගෑණිද කිව්වෙ ?Mama danne kohomada bn.. starfruit ehema aul kiyala ahala thiyenava kidney valata