ත්‍රිපලා ගැන උබලගේ experience කොහොමද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දිගටම බොන්න හොද්ද?
    ඇගට නම් ලොකු වෙනසක් තියනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොසිටිව් ඉෆෙක්ට් එකක් තියෙනව කියල හිතෙනවා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    දිගටම බොන්න හොදද නම් දන්නෙ නෑ. මම ටික දවසක් බියුවා ඇගේ උෂ්ණ ගතිය වැඩි නිසා විසප්පු දාන්න ගත්තා සැරින් සැරේ. මේකට හරි ගියා. :yes:
    දිගටම එකම බරෑන්ඩ් එක බොන්න එපා... වැස්ස දවස් වලට වයිට්.. අනිත් දවස් වලට ස්ටවුට්.. අතරමැද හෙම්බිරිස්සාවක් එහෙම හැදුනොත් ඩ්‍රයිජින් හොඳයි...
     
    • Like
    Reactions: Geshi95

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දන්නෙ නෑ තමයි 😝

    පුළුවන් කිව්වට left වෙලා තියෙනවාද එක වකුගඩුවක් හරි මෙච්චරකල් ? 🤔
    Mama danne kohomada bn.. starfruit ehema aul kiyala ahala thiyenava kidney valata