ත්‍රිපිටකය කියවන අය

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Metta.lk කියලා එකක් තිබ්බ ඒක දැන් නැහැ නේද?
    තව තිබ්බ dhamma medicine කියලා google group එකක් ත්‍රිපිටකයේ තැන් තැන්වල වල දේවල් හොයාගන්න ඕන වුණාම දාන්න එකක්.
    දෙයක් හොයාගන්න උදවු කරන්න කෙනෙක් / තැනක් නැද්ද?
    එක තැනක තිබ්බ හොඳ වෛද්‍ය වරයෙක් ගෙ ලක්ෂණ තියන සූත්‍රයක් ඒක හොයාගන්න ඕන, තැන මතක නැහැ.