ත්‍රිපිඨක සෙවුම් වැඩසටහන for buddhist Bro.
ධම්ම පාසාදිකය යනු ත්‍රිපිඨක සෙවුම් වැඩසටහනකි. මෙමගින් metta.lk හි ඇති ත්‍රිපිඨක පරිවර්තනයේ අන්තර්ගතය තුල සෙවීම් කල හැකිය(අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ).
උදාහරණ වශයෙන් යම් සූත්‍ර දේශනාවක් ත්‍රිපිඨක තුල අන්තර්ගත වන්නේ කවර ස්ථානයේද යන්න නොදත් විට එම සූත්‍ර දේශනාවේ නම මෙම නිවැරදිව මෙම වැඩසටහනට ලබාදීමෙන් අදාල සූත්‍රය(metta-net පරිවර්තනය) ප්‍රතිඵලය ලෙස ලැබේ. එමෙන්ම කිසියම් වචනයක් උතුම් ත්‍රිපිඨකය තුල සඳහන් වන්නේ කවර සූත්‍ර දේශනා තුලද යන්නද මෙම පරිගණක වැඩසටහන මගින් සොයාගත හැකිය.උදාහරණයක් ලෙස යම් අයෙකුට "සතිපට්ඨානය" යන වදන ත්‍රිපිඨකයේ කවර ස්ථානයන්හි සඳහන්වේද යන්න දැන ගැනීමට "සතිපට්ඨානය" ලෙසින් මෙහි සෙවුමක් යෙදූවිට මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුලු තවත් සූත්‍ර විශාල සංඛ්‍යාවක් ප්‍රථිඵල ලෙස ලැබේ.
for windows7download
Linux Distribution download