ත්‍රිපෝශ අලෙවිය දිවයින පුරා

tarson

Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    ඉස්සර ඉදන්ම රජයේ ත්‍රිපෝශ වලට ගහන්න වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ නේද. ඒක හරිම යුනික් ෆ්ලේවර් එකක් තියෙන්නෙ. එක එක ඩාන්‍ය අරන් හැදුවත්, ඒ රෙසිපියෙ තියෙනව නේ අමුතු රසක්.

    ගොඩක් කම්පනි ට්‍රයි කලා, ඒත් ඒ රස ගන්න බෑ කාටවත්. මම හිතන්නෙ සමපෝශ එක ලගින් යනව. ඒත් අර තරම් රස නෑ.

    මම හිතන්නෙ ත්‍රිපෝශ විකුනන්න නෑ නේද? ප්‍රෙග්නන්ට් අයට නොමිලේ දෙන ගමන්, ඕව දිවයින පුරා කඩවල් වලට දැම්මොත් ලාභයක් ගන්න බැරිවෙන එකක් නෑ.

    ගෙදරකට ත්‍රිපෝශ ගෙනාවම ප්‍රෙග්නන්ට් කෙනා කෙසේ වෙතත් ගෙදර ඉන්න අනිත් මිනිස්සුත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හරි ඒකට වැඩේ දෙනව කියන එක ප්‍රසිද්ද රහසක් නෙ.

    හැබැයි ඉතින් මම දැකල තියෙනව සමහර ත්‍රිපෝශ පැකට් වල ගුල්ලො වගේ සත්තු හැදෙනව. කොලිටිය පොඩ්ඩක් උඩ දා ගත්ත නම්, ඒකට ගහන්න වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ කියල මට හිතෙන්නෙ.

    උබල මොකෝ හිතන්නෙ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල්ගෙ ඇෆලටොක්සීන් සීමාව වැඩි කරපු ගැසට් එක රිවර්ස් වෙනකම් පරිස්සමෙන් චුට්ට චුට්ට කාපන් 😆👍
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    රනිල්ගෙ ඇෆලටොක්සීන් සීමාව වැඩි කරපු ගැසට් එක රිවර්ස් වෙනකම් පරිස්සමෙන් චුට්ට චුට්ට කාපන් 😆👍

    ඒවට වඩා පිලිකාකාරක කොච්චර තියෙනවද කඩවල් වල විකුනන්න 😌
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ත්‍රීපෝශ වලම, ඒ ත්‍රීපෝශ හදන කම්පැනියෙන් ඒ ෆැක්ටරි එකේම හදන කමර්ශලි විකුනන එකක් තියනවා සුපෝශ කියලා.
    ඒක ත්‍රිපෝශ වල රසමයි
    හැම තැනම ගන්න නැහැ නමුත් ඒ තරං අමාරු නැහැ ගන්න. ගොඩක් වෙලාවට ඔය ගමේ තියන පොඩි සුපර්මාකට් ස්ටයිල් එකට කරන ශොප් වල තියනවා
    සුපර්මාකට් වල තියනවා පටස් ගාල ඉවරවෙනවා ඒක නිසා එහෙම ගන්න එක අමාරුයි

    Screenshot 2025-02-18 at 7.54.22 AM.png
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඉස්සර ඉදන්ම රජයේ ත්‍රිපෝශ වලට ගහන්න වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ නේද. ඒක හරිම යුනික් ෆ්ලේවර් එකක් තියෙන්නෙ. එක එක ඩාන්‍ය අරන් හැදුවත්, ඒ රෙසිපියෙ තියෙනව නේ අමුතු රසක්.

    ගොඩක් කම්පනි ට්‍රයි කලා, ඒත් ඒ රස ගන්න බෑ කාටවත්. මම හිතන්නෙ සමපෝශ එක ලගින් යනව. ඒත් අර තරම් රස නෑ.

    මම හිතන්නෙ ත්‍රිපෝශ විකුනන්න නෑ නේද? ප්‍රෙග්නන්ට් අයට නොමිලේ දෙන ගමන්, ඕව දිවයින පුරා කඩවල් වලට දැම්මොත් ලාභයක් ගන්න බැරිවෙන එකක් නෑ.

    ගෙදරකට ත්‍රිපෝශ ගෙනාවම ප්‍රෙග්නන්ට් කෙනා කෙසේ වෙතත් ගෙදර ඉන්න අනිත් මිනිස්සුත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හරි ඒකට වැඩේ දෙනව කියන එක ප්‍රසිද්ද රහසක් නෙ.

    හැබැයි ඉතින් මම දැකල තියෙනව සමහර ත්‍රිපෝශ පැකට් වල ගුල්ලො වගේ සත්තු හැදෙනව. කොලිටිය පොඩ්ඩක් උඩ දා ගත්ත නම්, ඒකට ගහන්න වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ කියල මට හිතෙන්නෙ.

    උබල මොකෝ හිතන්නෙ?
    Milk flavours danawa , milk powder dano , soya tik wediyen dano , anik un mun soya aduwen danne
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇටේ තමා. ඒ රහට ලඟින්වත් තියන්න බෑ
    really?

    ආන්ඩුවෙ ත්‍රිපෝශත් මගේ එක පොඩි එකෙක්ට ඉදල හිටලා හම්බෙනවා මට නං ඔය දෙකේ එහෙම ලොකු වෙනසක් තේරිලා නැහැ. පොඩි වෙනසකට තියෙන්නෙ නිකන් හම්බෙන ත්‍රිපෝශ වලට වඩා සුපෝශ පොඩ්ඩක් විතර පාට අඩුයි

    සමපෝශ යහපෝශ වල නං රස වෙනස්, හෙනම මුං ඇට රහක් එනවා ඒ දෙකේම
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    really?

    ආන්ඩුවෙ ත්‍රිපෝශත් මගේ එක පොඩි එකෙක්ට ඉදල හිටලා හම්බෙනවා මට නං ඔය දෙකේ එහෙම ලොකු වෙනසක් තේරිලා නැහැ. පොඩි වෙනසකට තියෙන්නෙ නිකන් හම්බෙන ත්‍රිපෝශ වලට වඩා සුපෝශ පොඩ්ඩක් විතර පාට අඩුයි

    සමපෝශ යහපෝශ වල නං රස වෙනස්, හෙනම මුං ඇට රහක් එනවා ඒ දෙකේම
    සමපෝස නං රහ නෑ තමා. සුපෝසයි ත්‍රිපොසයි නං රහ සෑහෙන්ඩ වෙනස් මට ):
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)

    කඩ කෑම - මුඩු පොල් තෙල්

    ඇෆ්ලටොක්සීන් විස වෙන සිමාව ලංකාවේ පොඩ්ඩක් වැඩියෙන් තිබ්බේ ලෝකේ standard එකට වඩා ,
    ඒ තියෙද්දිත් ලංකාවේ ඇෆ්ලටොක්සීන් ලිමිට් එකට වඩා අහු වෙලා උසාවි වලින් විකිණීම තහනම් කරද්දී

    ආණ්ඩුවේ විධායක සභාපති ඉඳපු පොන්න ත්‍රස්තවාදියා ඇතුළු cabinet එකේ ත්‍රස්තවාදියෝ ලිමිට් එක 50x විතර ගානකින් වැඩි කරා .

    දැන් දිසා අධිකරණ වල නඩු දාල තහනම් කරන්න බැහැ ලිමිට් එක වැඩි කරපු නිසා . දැන් තියෙන ලිමිට් එකට වඩා වැඩි වෙන්න නම් පුස් කාපු ඒවාම දාන්න වේවි .

    පළාත් සභා නැති නිසා පොනිලා වැඩි කරපු විස ලිමිට් එක අඩු කරන්න බැහැ තාම
    පළාත් සභා දිනුවම ඇෆ්ලටොක්සීන් ලිමිට් එක අයෙත් අඩු කරයි

    https://elakiri.com/threads/කඩ-කෑම-සමපෝෂ-සුපෝෂ-ත්‍රිපෝෂ-යහපෝෂ-කන-අය-බලන්න.2198762/#post-30546307

    ඇෆලටොක්සීන් : ආ.. පැටියෝ.. කොහොමද ?
    SLS වේසි කිව්වේ පොඩ්ඩක් වස කෑවට කමක් නැහැ කතාවක් ,

    පොනිල , පොනිලගේ cabinet එකේ උන් & අදාල Gazette එකට ඡන්දෙ දීපු හැම පොන්න මිනි මරුවෙක්ම කියන විදිහට ගොඩක් වස කෑවත් අවුලක් නැහැ .
    පළාත් සභා නැති නිසා ලිමිට් එක අඩු කරන්න බැහැ ඉවසමු
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    ඉස්සර ඉදන්ම රජයේ ත්‍රිපෝශ වලට ගහන්න වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ නේද. ඒක හරිම යුනික් ෆ්ලේවර් එකක් තියෙන්නෙ. එක එක ඩාන්‍ය අරන් හැදුවත්, ඒ රෙසිපියෙ තියෙනව නේ අමුතු රසක්.

    ගොඩක් කම්පනි ට්‍රයි කලා, ඒත් ඒ රස ගන්න බෑ කාටවත්. මම හිතන්නෙ සමපෝශ එක ලගින් යනව. ඒත් අර තරම් රස නෑ.

    මම හිතන්නෙ ත්‍රිපෝශ විකුනන්න නෑ නේද? ප්‍රෙග්නන්ට් අයට නොමිලේ දෙන ගමන්, ඕව දිවයින පුරා කඩවල් වලට දැම්මොත් ලාභයක් ගන්න බැරිවෙන එකක් නෑ.

    ගෙදරකට ත්‍රිපෝශ ගෙනාවම ප්‍රෙග්නන්ට් කෙනා කෙසේ වෙතත් ගෙදර ඉන්න අනිත් මිනිස්සුත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හරි ඒකට වැඩේ දෙනව කියන එක ප්‍රසිද්ද රහසක් නෙ.

    හැබැයි ඉතින් මම දැකල තියෙනව සමහර ත්‍රිපෝශ පැකට් වල ගුල්ලො වගේ සත්තු හැදෙනව. කොලිටිය පොඩ්ඩක් උඩ දා ගත්ත නම්, ඒකට ගහන්න වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ කියල මට හිතෙන්නෙ.

    උබල මොකෝ හිතන්නෙ?
    moko naththe, factory eka issarahama outlet ekak dagena wikunanne. habai salli walata dena eke nama suposha kiyala thiyane. pregnant ayata dena eka Thriposha kiyala yanne.
     
    • Like
    Reactions: NRTG