ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බන්?
    උන්ට කන්න තියෙන කෑමත් උඹ කනවනේ. අනික උඹ ඔය කන හැටියට ලමයි හදපු දවසක්ට උන්ට කන්න ගන්න සල්ලිත් නැති වෙයි. :P
     
    Sep 1, 2009
    2,359
    215
    0

    උබලා මාවා ජෝක් එකට අරන් නෙ?
    :(

    අයියෝ නෑ බං:no::sorry:..මං ඇත්ත කිව්වේ...දි.සු.ම වලටත් ඕව දෙනව...මොකක් හරි පචයක් කියල උන්ගෙන් සල්ලි දීල එකක් දෙකක් ගන්න බැරි වෙන එකක් නෑ..මාත් කාල තියනව බන් ඕව..පොලුයි,පැනියි දාල කෑවාම එලම තමා...;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ŦĦĔ ƦȆƉǾӾ;10196855 said:
    සිරා කතාව බං
    එහෙම නැත්නම් ඩේ කෙයාර් එකක කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්...අර රජයත් එක්ක එකතු වෙලා කරන ඒව...දිවා සුරැකුම් මධ්‍යස්තාන...ඒව වල උදේට පොඩි වුන්ට කන්න දෙන්නේ ඔව තමා...පොඩි උන් වැඩිය කන්නේ නෑ..මොකද උන්ට ඒව නිකන් වතුරෙන් අනල දෙනව මිසක් පොල් ටිකක් සීනි ටිකක් දාල හදන්නේ නෑ නෙ...ඉතින් එහෙම තැනකට උබ වගේ එකෙක් සෙට් වුනොත් අඩුමගානෙ උබේ බඩ වත් පිරෙයිනෙ..ට්‍රයි කරල බලපන්...

    අන්න එකෙම්ම ඇත්ත කථාවක් :yes::yes::yes::yes:



    එහෙම පොඩි වෙනවනම් ඉතින් මම දැන් ආත්ම දෙකක් විතර පස්සට ගිහින්
    :lol:

    :shocked::shocked::shocked::shocked::shocked: :sorry::sorry:


    උබලා මාවා ජෝක් එකට අරන් නෙ?
    :(

    :no::no::no::no::no::no::no::no::no:

    කෙල්ලෝ 1000 ක් බැදපන්.


    ඊට වඩා හොදයි රජයේ ඔය මගුල හදන තැන වැඩට පළ...
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    උන්ට කන්න තියෙන කෑමත් උඹ කනවනේ. අනික උඹ ඔය කන හැටියට ලමයි හදපු දවසක්ට උන්ට කන්න ගන්න සල්ලිත් නැති වෙයි. :P

    මම මේ සතියට පැකට් 2ක් 3ක් කෑවට මම එහෙම පෙරේතයෙක් නෙමෙ බන්... අනික ඕවට තව කල් තියෙනවා නෙ
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මම හෙට උදේම ජා-ඇළ යනවා ! එන ගමන් ඩේ-කෙයා වලත් බලන් එනවා.. බැරිම උනොත් අළුතෙන් ආපු මිඩ් වයිෆ්ට සීන් එකක් කියලා ශේප් එකේ ඉල්ල ගන්න ඕන:)
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18

    අන්න එකෙම්ම ඇත්ත කථාවක් :yes::yes::yes::yes:




    :shocked::shocked::shocked::shocked::shocked: :sorry::sorry:



    :no::no::no::no::no::no::no::no::no:



    ඊට වඩා හොදයි රජයේ ඔය මගුල හදන තැන වැඩට පළ...

    ඒවට අපිව ගන්නෙ නැහැ බන්.. ඒවට ගන්නෙ බයෝ කරපු ඈයෝ
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    machan owa hadanne ja ela kapuwatte negombo road ainemai thiyenne eka e pathe giyoth nam ganna bari wena ekak na laga patha nam inne gihin balapan :D
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    machan owa hadanne ja ela kapuwatte negombo road ainemai thiyenne eka e pathe giyoth nam ganna bari wena ekak na laga patha nam inne gihin balapan :D

    ඉස්සෙල්ලත් එකෙක් කිව්වා මචන් ! තැනත් එක්කම කිව්වට තෑන්ක්ස් මචන්.. මම හෙට උදේම යනවා:)
     

    Araliya2011

    Member
    Jan 29, 2011
    39
    1
    0
    අනේ මචන් බොහොම ස්තූතියි!! මම හෙටම ගිහින් බලන්නම්... දුන් නැත්තම් එකෙක් මරලා හරි ගන්නවා... මම හිතන් හිටියෙ ඕවා හදන්නෙ ෆ්‍රික්ෂන් ලැබ් එකේ කියලා... උබද අරගත්තෙ?:):)

    apith oya paththen yanawa enawa, thriposha hadanakota ena suwa...........da.............. asawe baha,,,
     

    Araliya2011

    Member
    Jan 29, 2011
    39
    1
    0
    මම බත් කනවා බන්! උදේට නැගිටලා කිරි බොන්න කළිනුයි/ හවසට කිරි බොන්න කළිනුයි/ රෑට කිරි බොන්න කළිනුයි විතරයි ඕවා කන්නෙ:)

    podi babek wagene appa