ත්‍රිමාණව (3D) චිත්‍රපටයක් නරඹමු…

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහිදී ප්‍රචලිත තාක්ෂනයක් වන Red /Blue හෝ Red/Green යොදා ගන්නවා. මෙහිදී එක් පතිත කිරීමක් රතු ආලෝකයෙන් සිදු කරන අතර අනෙක් පතිත කිරීම නිල් ආලෝකය යොදා ගනිමින් සිදු කරනවා. මෙම පතිත කිරීම් දෙක සිදු වන්නේ එකිනෙකට ලම්භක තල සහිත filters හරහායි.

    මේ ටික පොඩ්ඩක් පැහැදිළි කරල දෙන්න පුළුවංද ?

    මෙහෙම කළාම එක ඇහැකට රතු පාර විතරකුයි අනික් ඇහැට නිල්/කොළ පාට විතරක් නෙ පේන්නෙ ?



    එසේම සිනමා තිරයක් 3D හැකියාව සහිත තිරයක් බවට පත් කිරීම සදහා ඉන්දියන් රැපියල් ලක්ෂ 7 පමණ ආයෝජනය කිරීමට සිදු වනු ඇතැයිද ඔවුන් පවසනවා. ගාන දිහා බලපුවහම තව කාලෙකින් අපිට ලංකාවේදී 3D film එකක් බලන්න බැරි වෙයි වගේ :(

    http://panhida.wordpress.com/2010/06/17/ත්‍රිමාණව-3d-චිත්‍රපටයක්-න/ලක්ශ 7 කියන්නෙ film hall අයිතිකාරයින්ට ගානක්ද බං ?
    ෆිල්ම් හෝල් හදන්නම කීයක් යනවද . සැවෝයි ලිබටි වගෙ ෆිල්ම් හෝල් එකක ස්ක්‍රීන් ලඟදිම හදල ගනියි
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    මේ ටික පොඩ්ඩක් පැහැදිළි කරල දෙන්න පුළුවංද ?

    මෙහෙම කළාම එක ඇහැකට රතු පාර විතරකුයි අනික් ඇහැට නිල්/කොළ පාට විතරක් නෙ පේන්නෙ ?

    ow bro එක ඇහැකට නිල් පාට අනිත් ඇහැට රතු පාට