ත්‍රිමාණ පාර

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
විවිධ දර්ශන ත්‍රිමාණව පෙනෙන පරිදි පාරවල් වල ඇඳීම විදෙස් රටවල සුලභ දෙයක් වුවද ලංකාවට එය අලුත් අත්දැකීමකි.

බත්තරමුල්ලේ වෝටර් එජ් හෝටලය අසල ඇවිදයාමට ඇති මාර්ගයේ ඇති ත්‍රිමාන චිත්‍ර කාගෙත් අවධානය දිනාගන්නා අතර ඒවා ඇඳ ඇත්තේ පහත ලෙසය


20pbkts.jpg


2wfs8ap.jpg


2mquwr4.jpg




රෙපක් බම්පුවක් වත් දාපල්ලා