ත්‍රිමාණ මිත්‍යාව- 3D Stereogram මොකද්ද මේ ?

janaka3xx

Well-known member
  • Jul 12, 2020
    301
    572
    93
    මෙව්ව හදන්න සොෆ්ට්වේයර්ස් තියෙනවද බන්...

    Stereogrammer
    Stereogram Creator
    Stereogram maker

    mea software walin owa hadaanna puluwan
     
    • Like
    Reactions: mr.Z

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,889
    3,617
    113
    අඩෝ පේන්නේ නෑ බන් අවුරුදු ගාණක් උත්සහ කරලා තියෙනවා.
     
    • Like
    Reactions: janaka3xx

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,605
    3,635
    113
    New Jersey
    අඩෝ පේන්නේ නෑ බන් අවුරුදු ගාණක් උත්සහ කරලා තියෙනවා.
    ඇස් දෙකෙන් රූප දෙකක් පෙන විදිහට ඇස් දෙක බොද කරන්ඩ ඊට පස්සේ හෙමින් ඒ රූප දෙක ලං කරන්ඩ එක තැනකදී පේනවා