ඈමරිකානුවන්ගේ මොලේ තරම තමයි.....
නාකි ඉලන්දාරියා Well-known member Apr 7, 2012 286 9 48 Jun 19, 2012 #41 ඈමරිකානුවන්ගේ මොලේ තරම තමයි.....
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Jun 19, 2012 #42 ත්රිමාන චිත්රපටියක්... 06-19-2012 09:50 AM moda joke ekak Click to expand... මෝඩ Joke එකක් නෙමෙයි. ඕවගේ හම්බවෙන ළමයි අන්තිමට නතර වෙන්නේ කුණු බක්කියෙන්. උඹ සමාජය ගැන දන්නැති එකෙක් පොඩ්ඩක් එළියට බැහලා බලපන්.
ත්රිමාන චිත්රපටියක්... 06-19-2012 09:50 AM moda joke ekak Click to expand... මෝඩ Joke එකක් නෙමෙයි. ඕවගේ හම්බවෙන ළමයි අන්තිමට නතර වෙන්නේ කුණු බක්කියෙන්. උඹ සමාජය ගැන දන්නැති එකෙක් පොඩ්ඩක් එළියට බැහලා බලපන්.
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Jun 19, 2012 #44 අරු හමුදාවට නෙමෙයි යවන්න ඕනි හරක් බලන්න
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Jun 19, 2012 #47 kinkon said: ඔය සැමියට 3ඩී බුලට් එකක් වැදිල තමා දවසක මැරෙන්නෙ! Click to expand... සිරාවටම
madushankads Well-known member Mar 1, 2007 5,734 461 113 Jun 19, 2012 #48 ane manda mata nikan mokakda wage
supunmadhawa Active member Jan 15, 2009 597 44 28 මෙතන May 13, 2015 #51 පරණ ත්රෙඩ් එකක්... හැබැයි BUMP!
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. May 13, 2015 #52 බොරු වේසියක්නේ.
signshop Well-known member May 30, 2011 12,260 9,086 113 Dubai May 13, 2015 #54 පරන ත්රෙඩ් එකක් උනත් ආතල් නිව්ස් එකක්. බන්ගලාදෙශ් ඉන්දියන් එවුනුත් ඔය වගේ. මුන් රටවල් වල එක දිගට අවුරුදු ගානක් වැඩ ඒ රටවල් වලට යන්නේ නැතුව. ඒත් උන්ගේ ගෑනුන්ට බබ්බු හම්බෙනවා. දෙය්යො දුන්නා කියලා තමයි කියන්නේ.
පරන ත්රෙඩ් එකක් උනත් ආතල් නිව්ස් එකක්. බන්ගලාදෙශ් ඉන්දියන් එවුනුත් ඔය වගේ. මුන් රටවල් වල එක දිගට අවුරුදු ගානක් වැඩ ඒ රටවල් වලට යන්නේ නැතුව. ඒත් උන්ගේ ගෑනුන්ට බබ්බු හම්බෙනවා. දෙය්යො දුන්නා කියලා තමයි කියන්නේ.
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda May 13, 2015 #57 ehemath wenawada bn, mu konde badapu ekakda... lol
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - May 13, 2015 #58 eek kiyanne 3D TV ekatath dan Condem nathnam Tablet pawicchi karanna wei wage