ත්‍රිමා was here

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    278860455_342617137858852_4560060423975138232_n.jpg


    පද්මසිරි ත්‍රිමාවිතාන; ඒ තමයි ඉතිහාසය
    ....................................................


    https://www.facebook.com/JaltharaPo...9&notif_t=feedback_reaction_generic&ref=notif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීය උපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීමට විතරයි '


    සයිටම් එකෙ ඉගන ගත්ත එකෙකුත් කිව්ව
    'අපි ඉල්ලන්නෙ, එ ගොල්ලොන්ගෙ විබාගෙට අපිට ලියන්න දෙන්න කියල, ඒක පාස් වෙනව නන් මොකද්ද තියන ප්‍රස්නෙ '


    තරගයට, චැලෙන්ජ් එකට සින්හලු බයයි or something else
    please clarify
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    'කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීය උපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීමට විතරයි '


    සයිටම් එකෙ ඉගන ගත්ත එකෙකුත් කිව්ව
    'අපි ඉල්ලන්නෙ, එ ගොල්ලොන්ගෙ විබාගෙට අපිට ලියන්න දෙන්න කියල, ඒක පාස් වෙනව නන් මොකද්ද තියන ප්‍රස්නෙ '


    තරගයට, චැලෙන්ජ් එකට සින්හලු බයයි
    ඕකව නම් මරපු එකමයි හොද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ජිවිතේ නැතිවෙලා නම ඉතුරුවෙලා මොනවා කරන්නද??? කරන අරගලයක්‌ ජිවිතේ පරිස්සම් කරගෙන කරපල්ලා. ත්‍රිමා ගැන උනත් මේ වගේ වෙලාවක කියවෙනවා මිසක් ඒ පවුලේ අනිත් මිනිස්සුන්ගේ ජිවිත වලට මොකද උනේ කියලා කවුරුත් හොයලා බැලුවා කියලා මම හිතන්නේ නෑ.