India, Greece Sign Defense Pact

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,045
    780
    113


    "භාරතය" කියන්නේ ලංකාවේ එදා තිබුන පලාතක්. ලංකාව ඉන්දියාවේ කොටසක් වුන නිසා නොවේ. ඉන්දියාව ලංකාවේ ඉතිහාසය විකුනලා වසරකට US$ 9 Billion උපයනවා. ග්‍රීසියට ලංකාව නැතිනම් ගණිතය නැත. මේ වගේ දේවල් ඒ ගොල්ලන් දන්නවා නමුත් ලංකාවේ ජනයා අතර ප්‍රචලිත වීම වළක්වනවා. Geneva වල මේ නඩුව මේ මොහොතේ යනවා නමුත් කිසිදු මාධ්‍ය ආයතනයක් මෙය ප්‍රසිද්ද නොකරයි. ලංකාවේ රජයට බලපෑම් එනවා ඇති. එතකොට, ලංකාවේ ජනයාට ඇති වගකීම, ප්‍රථමයෙන් සංවිධාන වී ලංකාවේ සිටන සෑමදෙනාවම ලංකාවේ නියම ඉතිහාසය ගැන දැනුවත් කිරීමයි. ඉන්පසු අනෙකුත් සියල්ල දැනුවත් කිරීමයි.
     
    Last edited: