ත්‍රිවිධ හමුදාපතිවරු කතානායක මතයට එකඟයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ත්‍රිවිධ හමුදාපතිවරු කතානායක මතයට එකඟයි

බලු වූ ජනාධිපතිගේ කැඳවීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් ආවේ නෑ


ව්‍යවස්ථාව කඩා බලු වූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ සාකච්ඡාවක් සඳහා ඊයේ (07) සවස ත්‍රිවිධ හමුදාපතිවරුන් කැඳවූවද ඔවුන් තිදෙනා නොපැමිණ ඔවුන්ගේ නියෝජිතවරුන් ඒ සඳහා සහභාගී කරවීමට නම් කර එවා තිබිණ. ඉන්පසුව සවස 5.45 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එකී හමුව කල් දමන ලදී.

කතානායකවරයා විසින් පෙරේදා (06) නිකුත් කරන ලද නිවේදනය අනුව තමන් පිළිගන්නේ ඔක්.26 වෙනිදා පැවැති තත්ත්වය බව ප්‍රකාශ වීමත් සමග ජනාධිපතිවරයාගේ නීති විරෝධී නියෝග පිළිපැදීමට වගකීමක් සහිත රාජ්‍ය නිලධාරීහු පස්ස ගසමින් සිටිති. මන්ද යත් රටේ මූල්‍ය බලය හිමි ව්‍යවස්ථාදායකයට වග කීමට සියළු රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බැවිනි.

මේ තත්ත්වය පිළිබඳ කිසිදු බරසාර වගක් නොමැතිව හැසිරෙන්නේ පූජිත ජයසුන්දර නමැති නීච පොලිස්පතිවරයා ය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් වූ සැනින්, පොලිස්පතිවරයා ලෙස නිල ඇඳුමින් සැරසී, අධිකරණය ඉදිරියේ මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සහිත නඩුවක සැකකරුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂට සැලියුට් ගැසීමේ වරදට පමනක් වුව, රටේ නීතියේ පාලනය යලි ස්ථාපනය වූ දිනෙක පූජිත ජයසුන්දර තනතුරින් ඉල්ලා අස් වී ගෙදර යා යුතුය. නැතිනම් ජයග්‍රහණය කරනු ලබන යහපාලනප්‍රේමී ජනතාව විසින් ඔහුට අසූචි ගසා පන්නා දමනු ඇත.
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    ඇති යාන්තම්, දැන් අඩියක් ගහමුද සතුටට?................................
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,832
    113
    Fake news wenna athi. Commanders lawa path kare janadipathi. Diwrum dunne janadipathita. E nisa janadipathita wagakimen badila inne. Janadipathi waradi deyak karanna kiwwoth nokara inna eka wenama deyak eth loweth noya inne nam na. Noya hitiyoth position eka paya 24k yanna kalin janadipathita galawanna puluwan.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    Fake news wenna athi. Commanders lawa path kare janadipathi. Diwrum dunne janadipathita. E nisa janadipathita wagakimen badila inne. Janadipathi waradi deyak karanna kiwwoth nokara inna eka wenama deyak eth loweth noya inne nam na. Noya hitiyoth position eka paya 24k yanna kalin janadipathita galawanna puluwan.

    Balagena innako apey Ranil haamu sirage janadhipathi pattama galawanawa heta aniddata. :yes:
     

    Similar threads