ත්‍රිවිල් එකේ නගින්නේ කොහොමද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113

    අන්සතු ඔබ විෂුවල් එකේ කොහොමද බන් XAVIER KANISHKA ත්‍රිවිල් එක යනගමන් වීල් එකට ගොඩ වෙන්නේ. ? ත්‍රිවිල් එක නවතින්නෙත් නැහැ. මේක විෂුවල් ඉෆෙක්ට් එකක්ද බන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,779
    4,880
    113
    උ එන්නේ කර්පට් වෙලානේ බන්. ඉතින් ත්‍රිවිල් නෙමෙයි රොකට් එකකට උනත් නගීවි. :lol::lol: (ඔතන වෙන්නේත්‍රිවිල් එක නවත්තල තියෙද්දී දෙපැත්තෙන් සොලවනව. ඒ එක්කම අරු ත්‍රිවිල් එකට පනිනවා. ඒ වෙලාවේ ත්‍රිවිල් එකේ පස්සේ වීදුරුවෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ ගස්කොලන් බලපන්.)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඒ වෙලාවේ කොහෙද බං ත්‍රී වීල් එක යන්නෙ, ත්‍රී වීල් එක නවත්තල ඇතුලෙ ඉන්න එකා බැස්සට පස්සෙනෙ බං අනිත් එකා නගින්නෙ, නැගල මොකක්ද කිවුවට පස්සෙනේ ත්‍රී වීල් එක යන්නෙ, හොඳට ඇස් පිහිදාල බලපං මං කිවුවට.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    උ එන්නේ කර්පට් වෙලානේ බන්. ඉතින් ත්‍රිවිල් නෙමෙයි රොකට් එකකට උනත් නගීවි. :lol::lol: (ඔතන වෙන්නේත්‍රිවිල් එක නවත්තල තියෙද්දී දෙපැත්තෙන් සොලවනව. ඒ එක්කම අරු ත්‍රිවිල් එකට පනිනවා. ඒ වෙලාවේ ත්‍රිවිල් එකේ පස්සේ වීදුරුවෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ ගස්කොලන් බලපන්.)
    ලොරියක පටවල යන ගමන් ශූට් කරනව වගේ පේන්නෙ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Issara film wala karala tiyenne mehema neda?
    Kadawunu poronduwa
    එහෙමද? ලොකුවට විස්තරයක්නං දන්නෙ නෑ.
    මට නිකමට හිතුනෙ පැද්දෙන විදිහයි, පාර පේන උස මට්ටමයි බැලුවම...