රුපියල් 600ට විතර ගියාම පෝලිම් නවතියි කොහොමත්
දැන් නම් පෝලිම් නෑ බන්.
මගේ අත්දැකීමනම් මචං ඔය තෙල් ප්‍රශ්ණය ඒන්න කලින් මම බයික් ඒකට ගැහුවේ ලීටර 5,6ක් ඒ් කියන්නේ 1000ක් 1500ක් ඒත් දැන් ෆුල් ගහගන්නවා. අවශ්‍ය වෙලාවට ඉන්දන නෑ. හයර් කරන අය ඒකතු කරනවා ඇති. ඒ් අයට හයර් දුවන්න විදියක් නැති උනානේ පහුගිය ටිකේ තෙල් නැතිව. ලීටරයක් 500ක් කරාම Kohomada saamanya yanathawa jeewath wenne. Cash awul nethi ayata prashnayak nehe. 500ta thel yanawa kiyanna anith okkoma wedi wenawa. minisunge income eka wedi wenne nehe. othana loku gap ekak thiyenwa. puluwannam therum ganilla mcn/
දැන් නම් අවුලක් නෑ බන්. සෙනග නෑ.
Me yana widiyata eka paara naw 20 k awith payen paya thel beduwath shead wala thel iwara wenawa ban
මිනිස්සු එකතු කරනවා බන්. ඉස්සර ෂෙඩ් එකට බවුසර් දවසට එකක් අවේ දැන් එකට.
------ Post added on May 24, 2022 at 8:13 AM