ත්රිවිල් සහ බයික් කාරයෝ,,
ඇතුලටම ඇවිත් බලපන් එබී එබී බලන්නේ නැතුව..

ත්රිවිල් සහ බයික් කාරයෝ,,
හෙඩින් එක දැක්ක ගමන් කට්ටිය දුවගෙන එන්න ඇත්තේ මොකටද කියල මම වගේම මේක කියවන උබත් දන්නවා..
එත් මේක වෙනස් කතාවක්..
දිනය : 22 - 05 - 2015
වේලාව : රාත්රී 10 පසුවී විනාඩි 30
ස්ථානය : කොට්ටාව මංසන්ධියට ආසන්නව..
ඔය කියපු දවසේ අහම්බෙන් යන්න සිද්ද උන ගමනක් නිසා එද්දී රෑ උනා.. ගියෙත් බයික් එකේ..
මම මගේ වයිෆ් සහ අවුරුදු එකහමාරක මගේ චූටි දුවයි.
කොට්ටාව පෙනී පෙනී ඒ මුසල රාත්රියේ මුසල බව දෙගුණ කරමින් අපේ බයික් එකේ පිටි පස්සේ රෝදේ හුලන් ටික අපිව දාල ගියා..
පොඩි එකිත් එක්ක අතරමන් වුනා ; පුදුම අසරණ කමක් දැනුනේ..
ලාවට මතක තිබ්බ මගේ යාලුවෙක් කිව්වා ගොඩ දවසකට කලින් කොට්ටාවෙන් හොරණ පාරේ ටයර් කඩයක් රෑ 12 වෙනකන් ඇරපු එකක් ගැන.
පොඩි එකීව තියාගත්තා බයික් එක උඩින් ; තියාගෙන කකුල් 2ට වැදලා තල්ලු කළා..
හුලං ගිය තැන ඉදන් කොට්ටාව ටත් මීටර් 500ක් විතර තිබ්බා..
අඩි 10න් 10ට ත්රිවිල් සහ බයික් නවත්ත නවත්ත ෆුල්ම ට්රයි එක අපිට හෙල්ප් කරන්න..
ඒ අතර එක ත්රිවිල් එකක් නවත්තල විස්තර අහල අපි මීගොඩ කිව්වම ඒ මනුස්සයත් මිගොඩට යන්නේ කියල "සල්ලි එපා මල්ලි බයික් එක කොහෙන් හරි දන්න මම ඇරලන්නම් " කියල පොරේ..
ලොකුම ප්රශ්නේ ඒ බයික් එක මගේ බාප්පාගේ එක.. මගේ පල්සරේ එන්ජිම ගලවලා ; ඒ ටික දවසට බාප්පාගේ බයික් එක තමා පැද්දෙ .. ඒක බයික් එකක් කිව්වට රෝද 2 කැරකෙනවා විතරයි . හැන්ඩ්ල් එකවත් ලෝක් කරන්න බෑ ..
මම ඒ මනුස්සයට ඇත්තම කතාව කිව්වා "අයියේ මේක මග දාලා යන්න බැරි බව "
අනේ මේ මනුස්සය අඩි 10ක් ගිහිල්ල ආයි නවත්තලා කියනවා "අනේ මේ පොඩි එකා දාල කොහොමද යන්නේ " කියල..
ඒ කිව්වා දේට මාවත් ෆුල් අප්සට් වෙලා ගියා.
ත්රීවිල් යන යාමට අපිත් උන්ගේ අම්මල මතක් කරලා බනිනවා තමා.
වියරු වැටිච්ච ආර්ථිකයක් පස්සේ පිස්සු බල්ලෝ වගේ දිව්වට ඒ මිනුස්සුන්ගේ ඇතුලෙත් මනුස්ස කම් තියෙනවා..
ඒ ටික දුරට මම සමාජේ ගැන යම් දෙයක් උපකල්පනය කර ගත්ත.
අපිට උදව්වට ඉදිරිපත් උනේ ඔක්කොම බයික් සහ ත්රීවිල්.. ආසාවට එක ලොකු වාහනයක් නැවැත්තුවේ නෑ..
මනුස්සයෙක්ගේ දුක තේරෙන්නේ දුක් විදින මිනිස්සුන්ටම විතරද කියල මට හිතුනා.. (ලොකු වාහන වල යන හැමෝම සැප නොවිදින බව දනිමි )
අපි කොට්ටාවට වෙනකම් තල්ලු කරන ඇවිත් කොට්ටව ත්රිවිල් ස්ටෑන්ඩ් එකෙන් අර කිව්ව ටයර් කඩේ ගැන අහල කන්ෆර්ම් කරගෙන ඒ ත්රිවිල් එකකම වයිෆ් එක්ක දරුවා යවල මම බයික් එක තල්ලු කරන් ගියා කඩේට.
කොට්ටාව හරහා යන එවුන් මතක තියාගනිල්ලා කොට්ට්වෙන් හොරණ පාරේ කි.මි 1ක් විතර යද්දී කීල්ස් සුපර්මාර්කට් එක එහා පැත්තේ ටයර් කඩේ රෑ 11.30 වෙනකම් ඇරලා...