ත්‍රිශාඛ ස්නායුව (Trigeminal Nerve) දුර්වල වීම වළක්වාගනිමු.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    A-Trigeminal-neuralgia-meridian-mapping-B-persistent-idiopathic-facial-pain-meridian.png


    පේනවා නේද,

    උදේට නැගිටින්න බැරිකම
    රැවුල නිසියාකාරයෙන් වැවෙන්නෙ නැති එක
    මේ නිසාම පෞරුෂත්වය දුර්වල වීම
    ඒ නිසා ලිංගික හැකියාවල් අඩුවීම
    මතකය දුර්වල වීම
    අවධානය මදිකම.
    ඇස් පෙනීම අඩු වීම (අඩු වයසෙදි කණ්නඩි දාන්න වෙන එක)
    වයසට ගියාම එන ලෙඩ තරුණ වයසෙදිම එන එක.

    ඔය ඔක්කොම එන්නෙ ඔය ස්නායුව පීඩා වුණාම තමයි.

    මේකට හේතු දෙකක් තියෙනවා.

    1 - වාතයේ තියෙන කොටස් නහයෙ කෝටර අස්සෙ හිර වෙලා පල් වෙලා ඝන වීම සහ ඒවා නිසි කාල වකවානු තුල ශෝධනය නොකිරීම. (හරියට වාහනේක air filter එක මාරු නොකර දුවන එක වගේ තමයි)

    2 - හක්කෙ සෙම නොඇරීම.

    උඩ කිව්ව ඒවා කරනව නම් ත්‍රිශාඛ ස්නායුව දුර්වල වෙන්නෙ නෑ.

    දුම්කොළ නැතුව විට හපන්නෙත් මේ ස්නායුව ශක්තිමත් කරගන්නයි. 😇
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න.
    අඩේ අපිටම කරගන්න බැරිද?
    එතකොට ඔය "හක්කෙ තියල සෙම අරිනව දැනගනින්" කියන්නෙ බයිනකොට?
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න.
    නස්නේ කරනවා කියන්නේ වෙනම එකක් නේද?
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩේ අපිටම කරගන්න බැරිද?
    බෑ
    එතකොට ඔය "හක්කෙ තියල සෙම අරිනව දැනගනින්" කියන්නෙ බයිනකොට?
    හක්කෙ සෙම හිර වුණාම තමයි මොළේ processing power එක බැහැලා මෝඩ ගති එන්නේ. ඒ හිංදයි ඒ විදියට බණින්නේ. 😁
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නස්නේ කරනවා කියන්නේ වෙනම එකක් නේද?
    මේ තියෙන්නේ සිංහල ක්‍රමයට නස්න කෙරිල්ලක්. පේනව නේද අස්සෙ හිර වෙල තියෙන කුණු ලෝඩ් එක.



    ඉන්දියන් ආයුර්වේද නස්න ඔහොම නෑ. ඒ ක්‍රමය වෙනස්.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මම උඹ කියනවට ගිහිං ගමේ පන්සලේ හාමුදුරුවෝ හම්බුනා. හාමුදුරුවෝ "හේයි මීට වඩා හොදයි උඹේ අම්මට හිකුවා නම් හුත්තිගේ පුතා" කියලා මාව එලවගත්තා. :(
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න.
    ඔය වචන සෙට් එකට ඇරෙන්න වෙන මුකුත්ම බැරිද 😂 🤭