පේනවා නේද,
උදේට නැගිටින්න බැරිකම
රැවුල නිසියාකාරයෙන් වැවෙන්නෙ නැති එක
මේ නිසාම පෞරුෂත්වය දුර්වල වීම
ඒ නිසා ලිංගික හැකියාවල් අඩුවීම
මතකය දුර්වල වීම
අවධානය මදිකම.
ඇස් පෙනීම අඩු වීම (අඩු වයසෙදි කණ්නඩි දාන්න වෙන එක)
වයසට ගියාම එන ලෙඩ තරුණ වයසෙදිම එන එක.
ඔය ඔක්කොම එන්නෙ ඔය ස්නායුව පීඩා වුණාම තමයි.
මේකට හේතු දෙකක් තියෙනවා.
1 - වාතයේ තියෙන කොටස් නහයෙ කෝටර අස්සෙ හිර වෙලා පල් වෙලා ඝන වීම සහ ඒවා නිසි කාල වකවානු තුල ශෝධනය නොකිරීම. (හරියට වාහනේක air filter එක මාරු නොකර දුවන එක වගේ තමයි)
2 - හක්කෙ සෙම නොඇරීම.
උඩ කිව්ව ඒවා කරනව නම් ත්රිශාඛ ස්නායුව දුර්වල වෙන්නෙ නෑ.
දුම්කොළ නැතුව විට හපන්නෙත් මේ ස්නායුව ශක්තිමත් කරගන්නයි.
Last edited:
