ත්‍රි විල් දුවන්න කියන්නේ කදුළු දාලද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    %40ක් වගේ ත්‍රිවිල් පදිං වුන්ගේ සම්තින් එක හොයන්නේ හයර් දුවලා නෙමේ පොඩ්ඩක් ටුවරිස්ර්ට් ඒරියා එකක පලයන්

    බඩු සින් දිල්
    කුඩු ඇදිලි
    ගනජා කුඩු සප්ප්ලයි
    ඉදන්

    හොටෙල් කාමර අල්ලලා දීලා සමතින්ග් හොයන්නේ
    හොටෙල් සීන් එක නම් සැරටම හැම තැනම යනවා
    හොටෙල් එකෙන් ගාණක් කැඩෙනවා. කපල් එකෙන් ගාණක් කැපෙනවා. ඌ ගොඩ
    අනික් සීන් ඉතිම් අඩු වැඩි වශයෙන් තමා
     
    • Like
    Reactions: Darkseid

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙන රස්සාවක් හොයා ගන්න ඔයාලට සල්ලී හොයන්න අපිට තෙල් පෝලිම් වල ඉන්න බෑ. ණය වෙලා ගෙන තෙල් ආර්ථිකයට කිසිම දායකත්වයක් නැති දේකට විනාස කරන්න දෙන්න බෑ. අපි නම් ආයේ ත්‍රිවිල් වල යන්නෙත් නෑ ඔයාලට තෙල් ඕනේ නම් තෙල් ටැංකියට වතුර දාල චුටි බටයකින් ඇද ඇද ගෙදරට වෙලා ඉන්න පුළුවන්.

    මම නම් ලිටර් 5ක් දෙනවට විරුද්දයි, හැබැයි ලිටර් කියක් දෙන්ඩත් තෙල් තියෙන්නෙ අගෝස්තු20-30 දක්වා විතරයි, ඊට පස්සෙ එන්ඩ නැවක් නැ


    ලොල් ගු ඇන් පි බැල්ලිගෙ පුතාලගෙ ටෝක්ස් රනිල ජනාධිපති නිසා ගූ කකා කියෝනව
    ------ Post added on Aug 2, 2022 at 9:25 AM
    අඩෝ පොනිල්ට කියපන් නැවක් ගෙන්න කියලා. 😂
    ------ Post added on Aug 2, 2022 at 2:35 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගොඩක් උන් කලේ තෙල් ඇදපු එක... සෙට් වෙලා කරන්නේ මද්දේ ඉඩ තියන් ඉන්නවා එකකට එනවා අනිකට යනවා... නික්න් හිතපන් ලීටාර් 4ක් දවසට වික්කොත් ශුද්ද ලාබය 8000+
    හයර් දුවපු එවුන්ගේ බලු ගනන්... හොද වැඩේ බල්ලන්ට... මාසයක්වත් කරපුව විදවපියවු...
    බහුතරයක් චන්දේ දීල පිස්සො ගෙනාවම සියල්ලොම දුක් විදිනව වගේ කරන්න දෙයක් නෑ
     

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    මේ ක්‍රමේ ආවෙ නැත්තම් අපිට ජීවිතේට තෙල් ටිකක් ගහගන්න දෙන්නේ නෑ හිච්චි බව්සර් කාරයෝ.
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ඕක කිව්වම මේකෙ පක්කු බනිනවා. අපි ත්‍රීවිල් කාරයො නිසාලු ඔඔහොම හිතෙන්නෙ. මටනම් තව මිනිහෙක් වේලක් නොකා ඉන්න තත්වෙට පත් වෙලා කියන්නෙ ඒක කොහෙත්ම සතුටට කරුණක් නෙමෙයි
    yako ithin weel karayo thel adinakota anith bahuthare un noka nobi polim wala, wedata noya polim wala rasthiyadu, ethakota weel karayo kewama athida
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
    ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.


    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.


    රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?

    ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.


    ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..


    ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?


    හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.


    ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.


    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:

    Ps.ගෙදර ගෑනි ත්‍රී විල් අයියට රෙද්ද ඉස්සුවද මෙච්චර තරහා?
    මාස එක හමාරක් විතර අපේ හන්දියේ 3 wheelers තිබ්බේ නැ. හදිස්සියකට යන්න වත් එකක් තිබ්බේ නැ.. බලන බලන වෙලාවේ ඒවා පෝලිමේ තිබ්බේ තෙල් ගහගන්න අමාරු වෙන්න ඇති. වෙනද 3 wheel එකේ ගිය ගමේ අය පයින් යන්න හා බයිසිකල් වලට හුරු උනා.
    අද උදේ ඉඳන් 3 wheelers 5-6 හන්දියේ hire යන්න හිටියා. ඔක්කොම ඊයේ QR code එකට ගහ ගෙන. ඒ නිසා QR code එක හොඳයි. එත් කාටවත් එහෙම උදේ hire ගොඩක් නම් සෙට් උනේ නැ. මිනිස්සු පුරුදු විදිහට පයින් ම යනවා