එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.
උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.
රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?
ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.
ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..
ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?
හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.
ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.
අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්!
Ps.ගෙදර ගෑනි ත්‍රී විල් අයියට රෙද්ද ඉස්සුවද මෙච්චර තරහා?

Last edited: