ත්‍රීපෝශ කොල්ලට බනින උන්..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    kali, maniya, days of dilshan, travel with wife, vini, lakai sikai, janayi priyai, වස්ති.. වගේ ෆේමස් උන් කිසි දෙයක් කරල නෑනෙ.. කරල යූටියුබ් දාලත් නෑනෙ.

    ඒව අවුලක් නැද්ද? :confused:
     
    • Haha
    Reactions: dilann

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    Vini, Siril set eka camp ekaka nidagena inna video ekak dala thibuna neda
    නිදාගෙනද? එහෙනම් අවුලක් නෑනෙ..

    Universal law ekak da karana dewal social media danna ona kiyana eka? Ho nokaranna ona kiyana eka?
    පල්සර් 1000 ආදාර එකතු කරල මන්දාරම්නුවර ගිහින් තිබුන පට්ට බන්. :love:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,765
    23,446
    113
    Travel With Wife එක එක ප්ලේසස් වලට ගිහින් ආධාර එකතු කරල දෙනව දැක්ක. Anyway කරන්න ඕනෙම කියල එකක් නෑ.
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Maniya charity project ekakta donation stream ekak kara flood seen enna kalin..school dekakata 3lks gane eyalge needs wlata..Mn hithanne donation hmbuna 9lks wtra..Maniya post ekak dla tibba school projects wlta 6laks ain karla balanced 3lks flood donation wlta use krnwa kiyla..but thma karda kiylnm dnne na