හොද වැඩේ ඕකුන්ට ඉතුරු ටික රනිල් දෙනගමන් තියෙන්නේ පුළුවන් කම තිබිලත් තෙල් අඩු කලේ නැ තාම , වැඩි හරිහය්ක් රෙදි නැතිව කඩේ ගියේඋන්ට දැන් හයර් නෑ බන්.... උබර් දුවපු එවුන් ව ගෝටා අනාත කරලා දැම්මා... තෙල් නැති කරලා... එත් එක්කම උබර් එකේ තිබ්බ වික් බෙසිස් ටාගට් එකත් නැති උනා...එකෙන්ම ගේමක් ගහපු එවුන් හිටියා ගොඩක්... විල් දුවපු එවුන් අනාත සාගරේ ගිලිලා ඉන්නේ...
ඉතින් දැන් උන් මීටර් වලට දුවනවා, පංගුවක් එවුන් වෙන ජොබ් වලට යනවා... අපේ පාරේ වීල් පාක් එකේ තිබ්බ විල් 8 දැන් තියෙන්නේ දෙකක් විතර.... ඔක්කොම හෝදලා දැම්මා ගොටා... හැබැයි එව්වා හොද වැඩ....
ඔන්න ඔය හයර් නැති සීන් එකට තමයි ගණන් අඩු කරේ... එහෙම නැතිව ගණන් අඩු කරන්න තෙල් අඩු උනේ නෑනේ....![]()
