මිරිහාන ප්‍රදේශයේදී ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ, ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඝාතනය කර තිබෙනවා.
මිරිහාන ප්‍රදේශයේ කල්බදු සමාගමක් තුළදී ත්‍රීරෝද රථයක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රීයේ පහරදීම සිදුව ඇතැයි පොලීසීය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
පහරදීම සිදුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්.
_______________________________________________________________________
ඇමරිකාවේ කලු ජාතිකයව මරපු එකට විරුද්ධව පාරට බැහැපු උන්ට බැරිද අපේ රටේ මේ විදියට හිගන 2.50 ලීංසින් කාරයෝ මැර සීසර් දාල අහිංසක මිනිස්සු මරන එකට විරුද්ධව පාරට බහින්න.