ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මිරිහාන ප්‍රදේශයේදී ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ, ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඝාතනය කර තිබෙනවා.

    මිරිහාන ප්‍රදේශයේ කල්බදු සමාගමක් තුළදී ත්‍රීරෝද රථයක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රීයේ පහරදීම සිදුව ඇතැයි පොලීසීය සඳහන් කළා.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

    පහරදීම සිදුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්.

    _______________________________________________________________________

    ඇමරිකාවේ කලු ජාතිකයව මරපු එකට විරුද්ධව පාරට බැහැපු උන්ට බැරිද අපේ රටේ මේ විදියට හිගන 2.50 ලීංසින් කාරයෝ මැර සීසර් දාල අහිංසක මිනිස්සු මරන එකට විරුද්ධව පාරට බහින්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ඔය video එක බලපන් Chanmil investments කියලා එකක් අදමයි නම ඇහුවෙත් මේ වගේ හිගන හොර ලීසින් කම්පනි වල ලයිසන් කැන්සල් කරන්න ඔන
    ඔව් බං.
    බලපං දෙනෝදාහක් මැද්දේ මදුරුවෙක් මරණවා වගේ මනුස්සයෙක්ව මරන්නේ.
    ලයිසන් විතරක් කැන්සල් කරලා මදි බං.
    ඔතන ඉන්න උන්ගේ ජීවිතත් කැන්සල් කරන්න ඕනේ.
    එල්ලුම් ගහ එන්නම ඕනේ බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.

    කෝට් කරල තියන්න ඕන එතනත් ඉලෙක්ෂන් ඩියුටි කරන උන් හැමෝටම පේන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කෝට් කරල තියන්න ඕන එතනත් ඉලෙක්ෂන් ඩියුටි කරන උන් හැමෝටම පේන්න.
    ඉතින් බන් ඔය මනුස්සයා සහන ඉල්ලන්න ගියේ එයාට පෙරේතයෙක් වත් වැහිලද? සහනයක් දෙනවා කිව්ව නිසානෙ ඉල්ලන්න ගිහින් තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.

    සහන ඉල්ලන්න ගිහින් ගුටිකාලද?
     
    Sen-lu

    Well-known member
  • අනුන්ට සීනි කිරුවට කමක් නැ ගානකට කිරන්න ඕනි. දැං ඔය මිනීමැරුවො බලුකූඩුවේ ලගින කොට ලීසිං කොම්පැණියෙ ලොක්කා උන්ගේ ගෙවල් ගැන ලමයි ගැන බලයිද. ලස්සන ගෑනියෙක් වගේ ඉන්නවනම් බලයි. මෝඩ යක්කු ඕකුන්ට හිරේ දාගෙන කන්න දෙන එකත් පාඩුයි.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    අඩෝ අපිට සතෙක් මරා ගන්න බෑ බලපන්කෝ මුන් ගේමක් නැතුව මිනිස්සු මරණ විදිය.. මිනිහෙක් මරණ එක දැන් සිම්පල් කේස් එකක් වෙලා
    ඒකත් එළිපිට කිසි බයක් සැකක් නැතුව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    අඩෝ අපිට සතෙක් මරා ගන්න බෑ බලපන්කෝ මුන් ගේමක් නැතුව මිනිස්සු මරණ විදිය.. මිනිහෙක් මරණ එක දැන් සිම්පල් කේස් එකක් වෙලා
    ඒකත් එළිපිට කිසි බයක් සැකක් නැතුව
    Sathek maranawata wada minissu maranna lesiy.podi tarahak tibbama athi.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.
    රුචිර ඔයානම් දවස 1200 ට වැඩ කරනවා වෙන්න බෑ. .... හැම දේකින්ම ඔයා පක්සෙට මනාප එකතු කරන වැඩේ ලස්සනට කරනවා....