ත්‍රීරෝද රථ හිමියන් ගෙන් රජයට යෝජනාවක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    giphy.gif
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    අඩපන වූ ත්‍රී රෝද රථ කර්මාන්තය නගා සිටුවීමට එම සංගමය මගින් යෝජනා ඉදිරිපත් කරයි
    ----------------------------------------------------------------------------------

    QR ක්‍රමයට ලීටර් 5 ක් පමනක් සතියකට ලබා දීම හරහා ත්‍රී රෝද රථ රියදුරන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි..

    ත්‍රී රෝද රථ කර්මාන්තය මගින් යැපෙන පවුල් විශාල ගනනක් මෙම නිසා අසරණ භාවයට පත්ව ඇති බව ඒ මහතා තව දුරටත් පැවසීය..

    ඉන්ධන වියදමත් ත්‍රී රෝද රථ නඩත්තු වියදමත්, දරා ගනිමින් සේවයේ යෙදීම තවදුරටත් ප්‍රායෝගික නොවන නිසා ඒ සදහා නව ප්‍රායෝගික විසදුමක් ඒ මහතා යෝජනා කර සිටී..

    එනම් ත්‍රීරෝද රථ සදහා ලැබෙන ලීටර් 5 ක කෝටාවෙන් ලීටරයක් පුද්ගලික පරිහරණය සදහා තබාගෙන ඉතිරි ලීටර් 4 ක ප්‍රමාණය අවිධිමත් වෙලදපල හරහා අලෙවි කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ඒ මහතා රජයේ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී..

    අවිධිමත් වෙලදපලේ පෙට්‍රල් ලීටරයක් රු 2000/- පමණ මිලකට අලෙවි වන නිසා, සතියකට ලීටරයකට රු 1500 ලාභයක ලැබීම මගින් සතියකට රු 6000/- ක සහතික ආදායමක් මෙමගින් ලබාගත හැකි බවත්.
    දැඩි ඉන්ධන අවශ්‍යතාව ඇති අයට අවිධිමත් වෙලදපල හරා ඉන්ධන ලබා ගැනීමට හැකි වීම නිසා ඔවුන්ටද යම් සහනයක් සැලසෙන බව ඒ මහතා පැවසීය.

    නමුත් ශ්‍රී ලංකා පොලිසියට අවිධිමත් ඉන්ධන අලෙවි කරුවන් වැටලීම මගින් ත්‍යාග ලබාදෙන බවට ප්‍රචාරය කිරීමත් සමග, අවිධිමත් ඉන්ධන වෙලදපලේ
    යම් කඩා වැටීමක් පෙන්නම් කරන බවත්, QR කෝටා ක්‍රමයට ලබාගත හැක්කේ සතියේ කෝටාව පමනක් නිසා අලෙවි කිරීමට හැකි වන්නේද කෝටාවට අදාල ප්‍රමානය පමනක් බැවින් වැටලීම් සිදු කිරීම පදනම් විරහිත බව ඒ මහතා පැවසීය...

    ත්‍රී රෝද රථ කර්මාන්තයේ උන්නතිය උදෙසා රජයේ පාර්ශවයන්ගෙන් නිසි අවධානය ඉක්මනින් යොමු වනු ඇති බවට ඒ මහතා බලාපොරොත්තු වන තවදුරටත් පැවසීය...
    ඉන්දියාවට ෂොට් එක දෙන්න පුළුවන් මේ හරහා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පකෙ උන්නතිය .

    රටට හොදක් වෙන්න නන්, ඔය කාලකන්නි අයින් කරන්න ඕන.

    පින්ගුත්තර හැත්ත.
    මරල දාන්නද කියන්නේ.. ඇක්ශන් ප්ලෑන් එක කියන්න