Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ත්‍රීවිල් බාස්ලා දන්න PCV Delete😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]4PVaYn7p8AI[/MEDIA]

[MEDIA=youtube]vGO1jfHGGPs:7[/MEDIA]

මම කලින් දැම්මා මේ මනුස්සයා මොකක්ද මේ කියන්නෙ කියලා අහලා නූලක් කවුරුත් ඒක ගැන වැඩිය යමක් දැනගෙන හිටියෙ නෑ ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා මේක ගැන,මායි තව කෙනෙක් දාපු comment එකකුයි දාන්නම් ඔයාලට දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි ඒ comment දෙකෙන්

Comment 1

ඕක එයාර් ෆිල්ටරේට දෙන එකේ කිසිම වැරැද්දක් නෑ.

හැබැයි ඉතින් ඕකට ඔච්චර ලොකු බටයක් නම් දාන්න අවශ්‍ය නෑ 1/4 වගේ බටයක් තමා ඕකට ගැලපෙන්නෙ

ඒත් මේකෙන් කෙරෙන්නෙ මොකක්ද කියල ඔබ තුමාගෙ පැහැදිලි කිරීමනම් ටිකක් වැරදියි . ඒ නිසා ඒ ගැන ටිකක් විස්තර කරල දෙන්න කැමතියි.

ඔය හෝස් එකට කියන්නෙ බ්‍රීදර් හෝස් එක කියල , ඕකෙන් කෙරෙන්නෙ එන්ජින් එකේ පිස්ටන් එක පහලට ගමන් කරද්දි ක්‍රෑන්ක් කේස් එක තුල ඇතිවෙන පීඩනය සහ පිස්ටන් රින්ග්ස් අතරින් කාන්දු වෙන blowby gas එක එන්ජින් එකෙන් ඉවත් කරන එක සහ පිස්ටන් එක ඉහලට යද්දී ක්‍රෑන්ක් කේස් එක තුල ඇතිවෙන අඩු පීඩනය පිරවීමට බාහිරින් වාතය ඇදල ගන්නවා. ඔය බටේ බ්ලොක් වෙලා තිබ්බොත් ක්‍රෑන්ක් කේස් එක ඇතුලෙ පීඩනය වැඩි නිසා එන්ජින් එකේ කාර්යක්ෂමතාව අඩු වෙනවා

ඕනම 4 ස්ට්‍රොක් එන්ජින් එකක මේ බ්‍රීදර් ලයින් එක තියෙනවා.

ඒත් හැම වාහනේම ඔය බටේ එයාර් ෆිල්ටර් එකට සම්බන්ධ නොකරන්න හේතුව තමා ලෝකේ කාලෙන් කාලෙට අලුත් වෙන emission regulations.

එහෙම නැතුව අලුත් මොඩ්ල් එක මාකට් කරන්න දාන දෙයක් නෙවෙයි ඕක.

ඔය බටේ නිකම්ම එලියට දීල තිබ්බොත් ඕක හරහ පරිසරයට ඔයිල් වාශ්ප සහ නොදැවුනු ඉන්දන වාශ්ප පිටවෙනවා.

ඒක පරිසර දූශනයට හේතුවක්.

ඒකට පිලියමක් විදියට තමා සමහර වාහන වල ඔය හෝස් එක නිකම්ම එලියට නොදා නැවත එයාර් ෆිල්ටර් එක හරහ එන්ජින් එකට යවල එලියට එන ඔයිල් වාශ්ප දහනය කරවන්නෙ. ඒකෙන් පරිසර දූෂණය අඩු වෙනවා.

නමුත් ධනුක මහත්තයා කියනව වගේ මේකෙන් එන්ජින් එකට අමතර හුලං ලැබීමක් නම් සිද්ධ වෙන්නෙ නෑ. එයාර් ෆිල්ටර් එකෙන් දුවන්න පුලුවන් දුර වැඩි වෙන්නෙත් නෑ මේකෙන් එයාර් ෆිල්ටර් එක බ්ලොක් උනත් ගැටලුවක් වෙන්නෙ නෑ කියන කතාවනම් සම්පූර්ණයෙන්ම වැරදියි.

මොකද ඔය බටෙන් එලියට දෙන්නෙ එන්ජින් එක ඇතුලට ගන්න හුලංමනෙ, පිටින් ඇදල ගත්ත හුලං පාරක් ඕකෙන් එලියට එනව නෙවෙයි. අනික ඔය බටේ ප්‍රෙශර් එක + සහ - කියන දිශා දෙකටම ක්‍රියාත්මක වෙනව.

ආ තව දෙයක් , පොලිස් මොඩ්ල් එකේ කාබියුරේටර් එකක් නෑ

Comment 2

ඔයාගෙ කතාවට 100% එකගයි,මම ඔයාගෙ කතාවට තව ටිකක් කරුණු එකතු කරන්නම්,

ඔය බටේ දිගේ පොඩි හුලංපාරක් එනවා හැබැයි ඒකෙන් ධනුක මහත්මයා කියනවා වගේ ලොකු වෙනසක් වෙන් නෑ.factory එකෙන් එන breather hose එක ගලවපුවාම engine එකේ smooth ගතියක් තියනවා(හේතුව-ගලවපු factory එකෙන් එන hose එක block වෙලා තිබුන නිසා හෝ වාතය පිටවීමට හා ඇතුලුවීමට ඇති සිදුර පොඩි වීම නිසා breather hose එක ගලවපුවාම එන්ජිම ඇතුලේ ඇතිවෙන අනවශ්‍ය පීඩනය නිදහස් වෙන නිසා.)

ඔහොම air intake එකට breather hose එක සවිකරන එකේ පොඩි අවාසියක් තියනවා(මම කියන දේට කට්ටිය එකග නොවෙන්න පුලුවන් හැබැයි ටිකක් හොයලා බැලුවොත් කට්ටිය එකග වෙයි),එන්ජිම රත් උනාම breather hose එකෙන් එලියට යන්නෙ රත් වෙච්ච වායුධාරාවක්,ඒ රත්වෙච්ච හුළං air intake එකට ගියාම එන්ජිමේ කාර්යක්ශමතාව අඩුවෙනවා(turbo වාහන වල intercooler එකක් එන්නෙ ඒ නිසා තමයි)(හේතුව-රත්වෙච්ච වාතයේ වායු අංශු තියෙන්නෙ තරමක් ඈතින්,සිසිල් වාතයේ වායු අංශු තියෙන්නෙ ළගින් එතකොට රත්වෙච්ච වාතයට වඩා සීතල වාතයේ තියන ඔක්සිජන් ප්‍රතිශතය වැඩී)

කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් එතකොට සමහර වාහන වල Air intake එකට කෙලින්ම breather line එක සම්බන්ධ කරලා එන්නෙ,එතකොට ඒ වාහන වල ඔය කියනවා වගේ කාර්යක්ශමතාවය අඩුවෙන්නෙ නැත්තෙ ඇයි කියලා,උත්තරේ තමයි ඒ වාහන එන්නෙ ඒ අදලා තත්වයට ගැලපෙන විදිහට tune කරලා හදලා කරලා.සමහර වාහන වල breather line එක intake manifold එකට සම්බන්ධ කරන්නෙ නැතුව catch can එකකට breather සම්බන්ධ කරලා තියනවා,එහෙම කරන්නෙ ඔය මම කියපු කාර්යක්ශමතාවයේ අඩුවෙන හේතුව නිසා,හැබැයි එහෙම intake එකට breather line සම්බන්ධ කරලා නැති වාහනයක උඩ comment එකේ කීවා පොඩිවට පරිසරය නම් දූෂණය වෙනවා.

ඕනෙම වාහනයකට ඕනෙවට වඩා modification කරන්න හොද නෑ එක්තරා සීමාවක් තියාගෙන දැනගෙන කරන්න ඕනේ.

ඔයාල මේකෙ ගන්න දෙයක් තියේ නම් ගන්න එකතුකරන්න දෙයක් තියේනම් එකතුකරන්න

තව වැදගත්වෙන video links කිහිපයක් පහතින් දාන්නම්

[MEDIA=youtube]5gAU9j17vHg[/MEDIA]

[MEDIA=youtube]cTkPhNNK-Z4:334[/MEDIA]

[MEDIA=youtube]yH1eHtmpiUo[/MEDIA]

https://www.youtube.com/watch?v=s0NsxmfM6tI

https://www.youtube.com/watch?v=aBzlaWS0M-k

[QUOTE="Himazharin, post: 28294400, member: 575555"] [MEDIA=youtube]4PVaYn7p8AI[/MEDIA] [MEDIA=youtube]vGO1jfHGGPs:7[/MEDIA] [SIZE=6]මම කලින් දැම්මා මේ මනුස්සයා මොකක්ද මේ කියන්නෙ කියලා අහලා නූලක් කවුරුත් ඒක ගැන වැඩිය යමක් දැනගෙන හිටියෙ නෑ ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා මේක ගැන,මායි තව කෙනෙක් දාපු comment එකකුයි දාන්නම් ඔයාලට දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි ඒ comment දෙකෙන්[/SIZE] [B][SIZE=6]Comment 1[/SIZE][/B] ඕක එයාර් ෆිල්ටරේට දෙන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඉතින් ඕකට ඔච්චර ලොකු බටයක් නම් දාන්න අවශ්‍ය නෑ 1/4 වගේ බටයක් තමා ඕකට ගැලපෙන්නෙ ඒත් මේකෙන් කෙරෙන්නෙ මොකක්ද කියල ඔබ තුමාගෙ පැහැදිලි කිරීමනම් ටිකක් වැරදියි . ඒ නිසා ඒ ගැන ටිකක් විස්තර කරල දෙන්න කැමතියි. ඔය හෝස් එකට කියන්නෙ බ්‍රීදර් හෝස් එක කියල , ඕකෙන් කෙරෙන්නෙ එන්ජින් එකේ පිස්ටන් එක පහලට ගමන් කරද්දි ක්‍රෑන්ක් කේස් එක තුල ඇතිවෙන පීඩනය සහ පිස්ටන් රින්ග්ස් අතරින් කාන්දු වෙන blowby gas එක එන්ජින් එකෙන් ඉවත් කරන එක සහ පිස්ටන් එක ඉහලට යද්දී ක්‍රෑන්ක් කේස් එක තුල ඇතිවෙන අඩු පීඩනය පිරවීමට බාහිරින් වාතය ඇදල ගන්නවා. ඔය බටේ බ්ලොක් වෙලා තිබ්බොත් ක්‍රෑන්ක් කේස් එක ඇතුලෙ පීඩනය වැඩි නිසා එන්ජින් එකේ කාර්යක්ෂමතාව අඩු වෙනවා ඕනම 4 ස්ට්‍රොක් එන්ජින් එකක මේ බ්‍රීදර් ලයින් එක තියෙනවා. ඒත් හැම වාහනේම ඔය බටේ එයාර් ෆිල්ටර් එකට සම්බන්ධ නොකරන්න හේතුව තමා ලෝකේ කාලෙන් කාලෙට අලුත් වෙන emission regulations. එහෙම නැතුව අලුත් මොඩ්ල් එක මාකට් කරන්න දාන දෙයක් නෙවෙයි ඕක. ඔය බටේ නිකම්ම එලියට දීල තිබ්බොත් ඕක හරහ පරිසරයට ඔයිල් වාශ්ප සහ නොදැවුනු ඉන්දන වාශ්ප පිටවෙනවා. ඒක පරිසර දූශනයට හේතුවක්. ඒකට පිලියමක් විදියට තමා සමහර වාහන වල ඔය හෝස් එක නිකම්ම එලියට නොදා නැවත එයාර් ෆිල්ටර් එක හරහ එන්ජින් එකට යවල එලියට එන ඔයිල් වාශ්ප දහනය කරවන්නෙ. ඒකෙන් පරිසර දූෂණය අඩු වෙනවා. නමුත් ධනුක මහත්තයා කියනව වගේ මේකෙන් එන්ජින් එකට අමතර හුලං ලැබීමක් නම් සිද්ධ වෙන්නෙ නෑ. එයාර් ෆිල්ටර් එකෙන් දුවන්න පුලුවන් දුර වැඩි වෙන්නෙත් නෑ මේකෙන් එයාර් ෆිල්ටර් එක බ්ලොක් උනත් ගැටලුවක් වෙන්නෙ නෑ කියන කතාවනම් සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද ඔය බටෙන් එලියට දෙන්නෙ එන්ජින් එක ඇතුලට ගන්න හුලංමනෙ, පිටින් ඇදල ගත්ත හුලං පාරක් ඕකෙන් එලියට එනව නෙවෙයි. අනික ඔය බටේ ප්‍රෙශර් එක + සහ - කියන දිශා දෙකටම ක්‍රියාත්මක වෙනව. ආ තව දෙයක් , පොලිස් මොඩ්ල් එකේ කාබියුරේටර් එකක් නෑ [B][SIZE=6]Comment 2[/SIZE][/B] [SIZE=4]ඔයාගෙ කතාවට 100% එකගයි,මම ඔයාගෙ කතාවට තව ටිකක් කරුණු එකතු කරන්නම්, ඔය බටේ දිගේ පොඩි හුලංපාරක් එනවා හැබැයි ඒකෙන් ධනුක මහත්මයා කියනවා වගේ ලොකු වෙනසක් වෙන් නෑ.factory එකෙන් එන breather hose එක ගලවපුවාම engine එකේ smooth ගතියක් තියනවා(හේතුව-ගලවපු factory එකෙන් එන hose එක block වෙලා තිබුන නිසා හෝ වාතය පිටවීමට හා ඇතුලුවීමට ඇති සිදුර පොඩි වීම නිසා breather hose එක ගලවපුවාම එන්ජිම ඇතුලේ ඇතිවෙන අනවශ්‍ය පීඩනය නිදහස් වෙන නිසා.) ඔහොම air intake එකට breather hose එක සවිකරන එකේ පොඩි අවාසියක් තියනවා(මම කියන දේට කට්ටිය එකග නොවෙන්න පුලුවන් හැබැයි ටිකක් හොයලා බැලුවොත් කට්ටිය එකග වෙයි),එන්ජිම රත් උනාම breather hose එකෙන් එලියට යන්නෙ රත් වෙච්ච වායුධාරාවක්,ඒ රත්වෙච්ච හුළං air intake එකට ගියාම එන්ජිමේ කාර්යක්ශමතාව අඩුවෙනවා(turbo වාහන වල intercooler එකක් එන්නෙ ඒ නිසා තමයි)(හේතුව-රත්වෙච්ච වාතයේ වායු අංශු තියෙන්නෙ තරමක් ඈතින්,සිසිල් වාතයේ වායු අංශු තියෙන්නෙ ළගින් එතකොට රත්වෙච්ච වාතයට වඩා සීතල වාතයේ තියන ඔක්සිජන් ප්‍රතිශතය වැඩී) කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් එතකොට සමහර වාහන වල Air intake එකට කෙලින්ම breather line එක සම්බන්ධ කරලා එන්නෙ,එතකොට ඒ වාහන වල ඔය කියනවා වගේ කාර්යක්ශමතාවය අඩුවෙන්නෙ නැත්තෙ ඇයි කියලා,උත්තරේ තමයි ඒ වාහන එන්නෙ ඒ අදලා තත්වයට ගැලපෙන විදිහට tune කරලා හදලා කරලා.සමහර වාහන වල breather line එක intake manifold එකට සම්බන්ධ කරන්නෙ නැතුව catch can එකකට breather සම්බන්ධ කරලා තියනවා,එහෙම කරන්නෙ ඔය මම කියපු කාර්යක්ශමතාවයේ අඩුවෙන හේතුව නිසා,හැබැයි එහෙම intake එකට breather line සම්බන්ධ කරලා නැති වාහනයක උඩ comment එකේ කීවා පොඩිවට පරිසරය නම් දූෂණය වෙනවා. ඕනෙම වාහනයකට ඕනෙවට වඩා modification කරන්න හොද නෑ එක්තරා සීමාවක් තියාගෙන දැනගෙන කරන්න ඕනේ.[/SIZE] [SIZE=6]ඔයාල මේකෙ ගන්න දෙයක් තියේ නම් ගන්න එකතුකරන්න දෙයක් තියේනම් එකතුකරන්න තව වැදගත්වෙන video links කිහිපයක් පහතින් දාන්නම් [MEDIA=youtube]5gAU9j17vHg[/MEDIA] [MEDIA=youtube]cTkPhNNK-Z4:334[/MEDIA] [MEDIA=youtube]yH1eHtmpiUo[/MEDIA] [URL]https://www.youtube.com/watch?v=s0NsxmfM6tI[/URL] [URL]https://www.youtube.com/watch?v=aBzlaWS0M-k[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom