ත්රීවිල් වල රෝද වලට ඒලියට පනින්න හයි කරන තොරණ පට්ට අවධානම් නේද පාරෙ යන උන්ට. මොකක්ද බන් ඒ
Last edited:
මේක තමයි බයික් කාර් පාරෙ යන මිනිස්සුන්ට පට්ට අවධානම්මේක ගැනද කියන්නේ නමක් නම් දන්නේ නෑ හෙන අවදානම් ඕක හයිකරගෙන පාරේ යනවා දැක්කත් මල පනිනවා
![]()
මේක ගැනද කියන්නේ නමක් නම් දන්නේ නෑ හෙන අවදානම් ඕක හයිකරගෙන පාරේ යනවා දැක්කත් මල පනිනවා
![]()
Apoi ban mehe yanawa amuthu sadda anne silencer walin..mamath ada dekka oin rodawala dapu akak pare.mamath oka hithuwa…bump
kelinma nadu danna one owata. pare yana lamayek ge kakulak ehema wedunoth a lamaya ge geewitha kalema iwara wenna puluwan.
------ Post added on Jul 18, 2023 at 10:59 AM

උන්ට විල් ටික මොඩිෆයි කරන්න දෙනවා කිව්වේ ඊයේ හරි පෙරේද .පාරක ගිහින් ඉවරයි. හැම එකාම කරනකොට පොලිසියේ උන්ටත් කරනන දෙයක් නැනේ බලන් ඉන්නවා ඇරෙන්නපොලිසියෙන් අල්ලන්නෙ නැද්ද
ත්රීවිල් වල රෝද වලට ඒලියට පනින්න හයි කරන තොරණ පට්ට අවධානම් නේද පාරෙ යන උන්ට. මොකක්ද බන් ඒ![]()
![]()
Onna mehe nam ada police rmv pare wagana check karala oya wage magul walata action gattaApoi ban mehe yanawa amuthu sadda anne silencer walin..mamath ada dekka oin rodawala dapu akak pare.mamath oka hithuwa…![]()
.