ත්‍රීවිල් වල රෝද වලට හයි කරන තොරණ

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ත්‍රීවිල් වල රෝද වලට ඒලියට පනින්න හයි කරන තොරණ පට්ට අවධානම් න‌ේද පාරෙ යන උන්ට. මොකක්ද බන් ඒ :confused:
    rim-cup4-926x462.jpg
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    මේක ගැනද කියන්නේ නමක් නම් දන්නේ නෑ හෙන අවදානම් ඕක හයිකරගෙන පාරේ යනවා දැක්කත් මල පනිනවා
    rim-cup4-926x462.jpg
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මේක ගැනද කියන්නේ නමක් නම් දන්නේ නෑ හෙන අවදානම් ඕක හයිකරගෙන පාරේ යනවා දැක්කත් මල පනිනවා
    rim-cup4-926x462.jpg
    මේක තමයි බයික් කාර් පාරෙ යන මිනිස්සුන්ට පට්ට අවධානම්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    bump

    kelinma nadu danna one owata. pare yana lamayek ge kakulak ehema wedunoth a lamaya ge geewitha kalema iwara wenna puluwan.
    ------ Post added on Jul 18, 2023 at 10:59 AM
    Apoi ban mehe yanawa amuthu sadda anne silencer walin..mamath ada dekka oin rodawala dapu akak pare.mamath oka hithuwa…:)
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Kari Adu kule parayo. Owa dakkath mala paninawa. Ballo owa dala roda pannala yanne Chandi wage.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උන්ට විල් ටික මොඩිෆයි කරන්න දෙනවා කිව්වේ ඊයේ හරි පෙරේද .පාරක ගිහින් ඉවරයි

    පොලිසියෙන් අල්ලන්නෙ නැද්ද
    උන්ට විල් ටික මොඩිෆයි කරන්න දෙනවා කිව්වේ ඊයේ හරි පෙරේද .පාරක ගිහින් ඉවරයි. හැම එකාම කරනකොට පොලිසියේ උන්ටත් කරනන දෙයක් නැනේ බලන් ඉන්නවා ඇරෙන්න
    ------ Post added on Jul 18, 2023 at 8:38 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රෝමන් කාරයොන්ගේ අස්ස කරත්ත වල රෝද වලත් ඔහොම ගැජට් එකක් තිබුනා. ඒවා නම් තිබුනේ මිනිස්සු මරන්න. ඔය අඩුකුලේ නූගත් ත්‍රයි ලෝක පූට්ටු පකයෝ කොහොමත් සමාජ වෛරයෙන් ඉන්න සක්කිලි. ඒකයි උනුත් ඕවා හයි කරලා තියෙන්නේ :angry: :angry: :angry: .