ත්‍රීවීලර් ලයිසන්

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ත්‍රීවීලර් ලයිසන්

    මට සැහැල්ලු වාහන ලයිසන් තියනවා. ත්‍රීවීලර් ලයිසන් එක දවසෙන් ගන්න පුලුවන්ද වෙහෙරහැර ගියොත්.?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ehema denne na bn, exam eka liyanna ona na, boho durata masa 3k inna onath nathuwa athi bn, learners ekakin ahala balapan
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ganna puluwan ewa eka para ganna epai. mn 3wl th gatta kawadawath 3wl ekak elawala ne eken :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දවසින් ගන්න බැහැ. උබ මුලින් සල්ලි ගෙවල ට්‍රැල් ඩෙට් එකක් දාගන්න ඕනි. එක දෙන්නේ මාස තුනකට පස්සේ දිනයක්. එදාට ට්‍රැල් පෙන්නලා එක දවසින් ඕනි නම් ගන්න පුළුවන්