බොඩිකිට් දුමින්දයා ඉන්දියාටව ගිහිල්ලා...![]()

බොඩිකිට් දුමින්දයා ඉන්දියාටව ගිහිල්ලා...![]()
ඇයි බන් අර වින්ඩ් ස්ක්‍රීන් එක සුදු පාට කවරයක් ගහල වහල තියෙන්නෙ. ඩ්‍රයිවර් පාර දිහා බලනවටද?

බොඩිකිට් දුමින්දයා ඉන්දියාටව ගිහිල්ලා...![]()

මං නම් කියන්නේ ඕකට පේටන් එක නම් දෙන්නෑ, ලංකාවෙ ඉස්සර වින්ස්ක්‍රීං එකේ මේ සුට්ටං ඉස්ටිකරයක් වත් අලවන්න දෙන්නෙ නැති එකේ කෝමද බම් ෆයිබර් කැලී අලවන් යන්න දෙන්නේ![]()