ත්‍රීවීල් ඩිගිටල් කරන්න යන්නේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    :lol:
    9qrrn7ye48ig1.jpeg


    https://www.themorning.lk/articles/kYD7QwpLulbYWPYpYx4t
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ආහ් මම කියන ඒව ආණ්ඩුවෙන් අහනව වගේ 🙃

    රජයෙනුත් ඇප් එකක් හඳුන්වා දීලා මොකක්මහරි ඇප් එකක් නැතුව හයර් දුවන එක තහනම් කලානම් මේ වේසිගෙ පුතාලට හැමිනිලාම යනවා.

    ලපයට කොන්ද පන තියෙනවනම් රජයෙනුත් ඇප් එකක් දාලා ඇප් නැතුව දුවන එක තහනම් කරන්න ඕනේ.

    මේ මගුල හරියන්නෙ නෑ. ආණ්ඩුවෙනුත් ඇප් එකක් දාලා ඇප් එකක් නැතුව හයර් යන එක තහනම් කරන්න ඕනේ.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    ඒ හුකාරිස් වැඩක් නෑ...මල්ලි මේක කාඩ් හයර් එකක්ද? කෑස් හයර් එකක්ද?
     
    • Haha
    Reactions: Mugen

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    Reverse වීමට නියමිතයි..
    1. ''අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ'' - අතීසාරය යනු පමණ ඉක්මවා බඩඑළිය යාමේ රෝගයකි එයට ප්‍රතිකාර කිරීම වෙනුවට අමුඩය ගසා තද කර ගැනීම අනුවන ක්‍රියාවකි.
     
    • Haha
    Reactions: supun_sg

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    Gov app awama wenne 3 wheel karayo gov ekata case eka dala oke price wadi kara gannawa.. eeta passe wena app wala meeta aduwen duwanna ba kiyala neethi genawa...

    Dialog and trc wage thama..

    Owa wadak na competition eka thiyenna ona ethakotai yana minissunta wasi..