ත්‍රීවීල් පක්කු

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මුන්නම් සාපයක්.....
    අදමං හදිසියකට තලවතුගොඩ හන්දියේ ඉදන් නුගේගොඩට යන්න ත්‍රිවිලර් එකක් හෙව්වා...පාරේ යන්නෙත් ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් උන්ට කතා කරාම උනුත් ලෝඩ් පකීර්ලා වගේ ඉස්සරහා බලාගෙනම යනවා...ඔන්න හන්දියෙන් එකෙක් කෝට්ටෙ පැත්තට හැරෙව්වා මම අත්පුඩි ගහලා සද්දෙ දාලා කොහොම හරි ලගට ගෙන්න ගත්තා...මල්ලි නුගේගොඩට යමුද කියලා ඇහුවා...බෑ පෙට්ට්‍රල් නෑ පෝලිමට යන්නෙ කිවුවා...හරි මල්ලි එහෙනම් යන්න කිවුවා...ඔන්න තව එකෙක් කෙලගෙන ආවා මං දන්න සෙල්ලන් සේරම දාලා නැවැත්තුවා ..මං කිවුවා මල්ලි නුගේගොඩට යන්න ඕනි කියලා..ආ නගින්න කිව්වෙ නිකං මාව ඌට හෙන කරදරයක් වගේ..මං ඇහුවා මල්ලි මීටර්ද කියලා..මීටරේට දැන් දුවන්නෙ නෑ...නුගේගොඩට රැපියල් 4000යි කිවුවා..මං කිවුවා මල්ලි 7km යිනේ නුගේගොඩට කියලා...ඉස්සර රැපියල් 350යිනේ කියලා..ඒ ඉස්සර අද මම ලීටරේ ගත්තෙ රැපියල් 1750ට(කවදාවත් ත්‍ර්‍රිවිල් මල්ලි කෙනෙක් වැඩි ගාණට තෙල් ගන්නෙ නැති බව අපි දන්නෙමු.🤣) දැන් ඒ ගනන්වලට දුවන්න බෑ එනවනම් එන්න නැත්තන් නිකං ඉන්න කිවුවා...මං එතකොට ත්‍රිවිලර් එකට භාගෙට නැගලා හිටියේ...ආයෙමත් බිමට බැහැලා...හරි මල්ලි ඔයා යන්න දෙවියන්ගෙම පිහිටයි කියලා කිවුවා.....
    මම හිතාගත්තා ආයෙනම් මේ සක්කිලි හැත්තගේ ත්‍රිවිලර් වලට නගින්නෙ නෑ කියලා...මේ පෙට්ට්‍රල් ප්‍රශ්ණය ආයේ හරි ගියත් අපි මේ හරක්ගේ ත්‍රිවිලර් වර්ජනය කරන්න ඕනි....අනිවාර්යයෙන්ම මුන්ට එහෙම කරන්න ඕනි..මුන් දැන් නිළ නොලත් ත්‍රස්ථවාදියෝ......
    මම එහෙම ඉන්නකොට කාර් එකක් නවත්තලා කොහෙටද යන්නෙ කියලා ඇහුවා මම කිවුවා නුගේගොඩට කියලා ආ එහෙනම් නගින්න කියලා කිවුවා මම ඉතිං ඒ හිත හොද අන්කලුයි ඇන්ටියි එක්ක නුගේගොඩට එනකං ආවා...එනකොට දැක්කා 5km විතර දිගට ත්‍රිවිලර් අයියලා පෙට්ට්‍රල් පෝලිමේ ත්‍රිවිලර් තල්ලු කරගෙන යනවා.....නොදකින් මුන්නම් සාපයක්.....⁣(මේ අතරේ 1%ක් විතර සාධාරණ ත්‍රිවිල් මහත්වරැත් ඉන්නවා ඔවුන් මේ කුලකයට අයත් නැති බවත් කියන්න ඕනි.)
    සැ යු - මම පාරේ හිටපු පැය භාගෙට එක බස් එකක්වත් ආවේ නෑ...බස් එකක් ආවනම් මෙහෙම ප්‍රශ්ණ වෙන්නෙත් නෑ..ඉක්මනින්ම පොදු ප්‍රවාහණයත් වැඩි කරන්න ඕනි..මොකද අපිට ගෙවල්වල වාහන තිබ්බට පෙට්ට්‍රල් ගහගන්න බෑ ත්‍රිවිලර් අයියලා ඒ ⁣එන හැම තෙල් බිංදුවක්ම එයාලගේ කරගන්නවා......

    ⭕මිනිස්සු උනාම අමාරැකාලවලදි හැමෝම ගැන හිතන්න..සාධාරණ මුදලකට හයර් එකක් දුවන්න...අවස්ථාවාදීන් නොවී මිනිසුන් වෙන්න..
    🙏හිත හොද සාධාරණ 1% ක් ඉන්න ත්‍රිවිලර් අය්යලාට , මල්ලිලාට, මාමලාට මේ ඉහත කී කිසිවක් අදාල නොවන බව සලකන්න....🙏🙏


    Copied - FB
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    උන් නම් කැරිම හුත්තිගේ පුතාල බන්. අවජාක උන් ඔය විල් කාරයෝ...

    අර QR සින් එක හරි ගියා නම් බැල්ලිගේ පුතාලා ටික හන්දි වල බල්ලො වගේ නැට්ට වනවන ඉදී
     
    • Haha
    Reactions: parallax and Lovtus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    dan bethakatawath three wheeler ekak na ban.

    adurana unta call kalamath thel na kiyanawa. mokada unta apen wadiya gannath ba. thel tika wikunagana eka labai.

    nada kenek innawa uta whanayak wath bike ekakwath na eith gedara thel. ahuwama wena ekekge thel wikunanna gaththa kiyala 2500k illanawa.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Up to 5km නම් පුටාර් එකක් පට්ට. මේ දවස් ටිකේම 7km යනව දැන් නම් ගාණක්වත් නෑ. කූල් එකක් ගන්න ගිහින් මිනි මාර්ට් එකක කෙල්ලෙකුත් ලයින් වෙලා තියෙන්නෙ. 😁
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වැඩිදෙනෙක් අම්බ #රියෝ :angry: මරාගෙන කන්නමයි හදන්නේ. මම නම් කියන්නේ ඔය #ක්කුන්ට වෙඩි තියලා දාන්න ඕනේ
     
    • Like
    Reactions: iphonebaba

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    වැඩිදෙනෙක් අම්බ #රියෝ :angry: මරාගෙන කන්නමයි හදන්නේ. මම නම් කියන්නේ ඔය #ක්කුන්ට වෙඩි තියලා දාන්න ඕනේ
    හැමෝම එහෙම නෙමෙයි. මන් දන්න අදුරන රත්තරන් වගේ මිනිස්සුත් ඉන්නවා ත්‍රීවීල් පදින...හැබැයි බහුතරයක් අඩුකුලේ උන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මටත් අද ඔයවගේ වැඩක් උන. උනම් කියලමයි නැග්ග ගත්තේ. 250යි කීවා. මම ගමේ උන්ගේ ගණන් දන්නේ නෑ. ඔෆිස් එකේ ඔය දුර යන්න 350 ගන්නවා. මම ආ අවුලක් නෑ කියලා බැහැලා 300 දුන්නා. මාරු නෑ කීවම එක ඕනේ ත් නෑ කීවා. ගෑ නි බැන බැන එනවා 150- 200 ලු ගන්නේ. :lol:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    ඊයෙත් ඔය වගෙම එකක් කියෙව්ව කියල මතක් උනා කියවන්න පටන් ගත්තම. උඩට ගිහින් දාපු වෙලාව බැලුවා විනාඩි අටකට කලින් ආයෙත් ටිකක් කියවලා හොදටම හුරු නිසා කෙලින්ම යටට ගියා. -Copied -
    -
    මේක repost යකෝ. 👻👻👻😈😈😈😈😂😂😂😂