ත්‍රීවීල් පොන්නයෙක් අඬනවා 😆😆

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,807
    16,708
    113
    @tharakaf බලපං මේ නූලෙ කමෙන්ට්

    ත්‍රීවීල්කාරයො, බස් පික්කො, කඩපෙට්ටි කාරයොන්ට රිදෙනකොට JVP චන්ද උඩ යනවා

    පරපීඩනය තමයි අපේ ආතල් එක

    මේක තමයි මම කියන්නේ ආණ්ඩු රැකෙන විදිහ
     
    • Like
    Reactions: Bimmer

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,307
    8,274
    113
    Galaha
    කොහමත් වයසක සෙට් එක විතරයි නොර්මල් ට්‍ර්‍වීල් වල යන්නෙ දැන් කාලෙ App එහෙම use කරන්න තේරුමක් නැති නිසා , ඒ පරම්පරාව ඉවර උනාට පස්සෙ කොහමත් pickme , uber විතරයි මිනිස්සු use කරන්නෙ , එතකොට ඕකුන් කොහමත් හැදි ගෑවිල යනව.
    වයිෆ්ගේ තාත්තා වයස 75යි පොර යන්නෙත් පික් මී. ගිය අවුරුද්දේ පොරට නුවර ඉඳන් මාතලේට යන්න ගමේ අඳුරන එකෙක් රුපියල් 4000ක් ඉල්ලලා. මම එතකොට එහෙ හිටියෙ. මම පොරට පික් මි එකක් දාල දුන්නා. 2300 ගානක් ගිහින් තිබ්බෙ යන්න. පස්සෙ පොර ඇවිල්ල ෆෝන් එකට ඇප් එකක් දාගත්තා දාගෙන ටෙස්ට් කරන්න පොඩි හයර් එකක් එහෙම පොරම දාගෙන ගියා. අවුල තියෙන්නෙ මැප් එකෙන් සිලෙක් කරන්න එහෙම අමාරුයි අපිට වගේ නෙවෙයි. ඉතින් හයර් එක දාල යනගමන් ඕන තැනට කියලා යනව ගිහින් ගාන දෙනවා. :lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    දැනටමත් උන්ට කෙලවෙලා තියෙන්නෙ බං. මම ඉස්සට හන්දියේ ටුක් ටුක් වලමයි ගියේ. ඒදවස්වල අපේ ගෙදර ලඟ පික් මී දැම්මට පික් මී තිබුනෙ නෑ. ඉතින් හන්දියේ කැරියෙක්ට කතා කරල විනාඩියෙන් එනව කියන එකා තව හයර් එක්කුත් දුවල එනකල් ඉන්න ඕන. දැන්නම් පික්මී තියෙනව දාපු ගමන් එනව. අනික වාහනේකුත් ගත්තා. වාහනේ ගත්තු දවස්වල පාක් එක ගාවින් යනකොට වීල් කැරියලා කන්න වගේ බලන් ඉන්නව. මොකද උන්ට ඉස්සර මම හෙන ලොකු බිල් දෙනවනෙ.
    ඔව්. මාත් ඔය හන්දි වල ඉන්න වීල් ගෙරියො එක්ක යන්නෙ නැහැ කිසි දවසක
    උන්ට හිතුන හිතුන ගනං වලට දුවන්නෙ. app ආවට පස්සෙ තමයි ඕකුන්ගේ ගෑස් අඩු උනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,823
    113
    කටුනායක airport එක ගාව ඉඳලා bus stand එකට‍ රු. 1,500 ක් වත් ගන්නවා. මීටර් 500ක් ඇති
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    ඔන්න බලපන් ඉස්සරහට සුද්දො ත්‍රීවිල් එලවන් යද්දි මුන් වට කරල සද්දේ දායි. දැනටත් වෙන දෙයක්.
     
    • Like
    Reactions: vito

    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    ඉයෙ මම කලර් ලයිට් එකෙන් හර්වනකොටම කලු මැදිවියෙ වීල් පොන්නයෙක් එක පාරටම යු ටර්න් එකක් ගැහුවා අපි එනවා පෙනි පෙනි. වාහනෙ ගැවි නොගැවි බෙරුනෙ. පොන්න මැදිවියෙ නාකි පකයට හොදට කියලා දුන්නා. කොල පාට වීල් එකක්.කලු කැත අකලට නාකි වෙච්ච එකෙක්. වයසට වඩා ඌ නකි පකෙක් වෙලා. පොන්නයා. නුගත් විල් පකයලාට ඔහොම වෙලා මදි.
    image_2025-08-05_094744309.png
     
    • Like
    Reactions: vito