ත්‍රීවීල් බයික් ගැටුම..😡

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඔලු කට්ට ඇතුලේ ගොම වලින් පිරුන වෙජිටේරියන් අඩු කුලේ මන්ද බුද්ධිකයන් දෙදෙනෙක් මුහුනට මුහුන හමු උන අවස්ථාවක්
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,759
    113
    අර ක්‍රොසින් එක ළඟටම වෙලා කයිය ගගහා ඉන්නවා නේද කොල්ලෝ දෙන්නෙක් උන් වෙනම ලෝකෙක හිටියේ.

    උඹලා තව සීන් එකක් දැක්කද ළමයින්ට ලීෆ්ලට් බෙදන එකෙක් ඉන්නවා. ඒවා ගත්ත එකාලත් හැමතැනම බිම දාලා පිස්සෝ වගේ. ලීෆ්ලට් බෙදන උන්ට තේරෙන්නේ නැද්ද ඔවා ගත්තු එවුන් ඒවා බිම දලා හැඩි කරනවා කියලා. අනික මේ වගේ කාලෙක ලීෆ්ලට් බෙදනවට වඩා කොච්චර ක්‍රම තියෙනවද ප්‍රචාරනයක් කරන්න. FB post එකක් බූස්ට් කලා නම් රිසාල්ට් එක උපරිමයි
    ------ Post added on Mar 28, 2025 at 9:18 AM