ත්‍රීවීල් වලට තිතද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ත්‍රීවීල් වලට තිතද ?

    WP_20151102_08_29_44_Pro.jpg

    අද කස්බැවේ දී දැක්කේ.
    4 Wheel. Nano ekata wada podi
    තාම ඔන් ටෙස්ට් කියලා ගහගෙන යන්නේ.
    ඉස්සරහට මේවා එයි වගේ. ඩේවිඩ් පිරිස් එක තියෙන්නේ ගේ එහාපැත්තෙ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ

    ඔව් ඔව් හරියට පෙන්නේ නෑ තමයි. අමරුර්වෙන් ඕක ගත්තේ අගල් හයේ තිරය සහිත තඩි ෆෝන් එකක් තනි අතින් හම්බන් කරන්න අමාරුයි යනගමන්.
     
    • Like
    Reactions: Rightdistributors

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉස්සරහට මේවා එයි වගේ. ඩේවිඩ් පිරිස් එක තියෙන්නේ ගේ එහාපැත්තෙ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ

    [/SIZE]

    uba inne jaburaliyeda?.... ara kanda udata nagala yanna thiyena pareda?..​
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    colombo walin 3wheel ain karanna yana katawak tibe.
    kauda gov suppoter kenek permit ekak aran kiyala aranchiyak awa oya mini taxi service ekakata colombo city limits wala!

    අන්න කරනවානම් වැඩක්. ඔය කාලකන්නි යන විදිහට පුදුම අමාරුවක් තියෙන්නේ එලවන්න. වෙලාවක යට කරන්නම හිතෙනවා.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ තියෙන්නේ බන්ඩේ.

    bajaj-auto-re60-2.jpg


    %20Bajaj%20RE%2060%20a.jpg


    Bajaj Car

    Engine Displacement 217 cc
    Maximum Power 13 BHP @ 5500 rpm
    Maximum Torque 19.6 NM @ 4000 rpm
    Transmission/Gearbox 5-speed
    Top Speed (KMPH) 70 kmph
    Mileage (Certified) 36 kmpl
    Boot Space 44 litres


    ඕක ලංකාවට ගෙනල්ල ටිකක් කල්. ඕකට ආණ්ඩුවෙන් වෙනම Classification එකක් ඉල්ලලා තියෙන්නේ. තවම එක ලැබිල නැහැ. ඒ හින්ද තවම මාර්කට් කරන්නේ නැහැ
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේ තියෙන්නේ බන්ඩේ.

    bajaj-auto-re60-2.jpg


    %20Bajaj%20RE%2060%20a.jpg


    Bajaj Car

    Engine Displacement 217 cc
    Maximum Power 13 BHP @ 5500 rpm
    Maximum Torque 19.6 NM @ 4000 rpm
    Transmission/Gearbox 5-speed
    Top Speed (KMPH) 70 kmph
    Mileage (Certified) 36 kmpl
    Boot Space 44 litres


    ඕක ලංකාවට ගෙනල්ල ටිකක් කල්. ඕකට ආණ්ඩුවෙන් වෙනම Classification එකක් ඉල්ලලා තියෙන්නේ. තවම එක ලැබිල නැහැ. ඒ හින්ද තවම මාර්කට් කරන්නේ නැහැ

    MAMATH DEKKA OKA 'ON TEST' KIYLA DAGENA 138 PARE DUWANAWA.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bajaj unta pissu
    anna dan discover 125M, 100M nawatthala.
    dan mey last 2-3 yrs walata discover bike 5kata wada discountinued kala.
    Dan tiyenne 150 model ekai aluth 125 ekai witharai.
    Habai parana stock tika export karai meheta.
    Indiya wala nawatthala.
    mewath gatthata passe nawatthuwoth gattha un kota uda.
    bike nam aulak na parana model wala parts hama bike ekatama wage hari yanawa godak welawata.

    :angry::angry::angry::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ ඔය 3 wheel නම් මට පෙන්න බැහැ. ඕව ලංකාවට පිළිලයක්.

    :lol::lol::lol: ත්‍රී වීල් නෙමෙයි බන් පිළිලය...තරුණයන්ට හරි හමන් රස්සා නැති කම, ඉගෙන ගන්නේ නැති කම, දුප්පත් කම..ඉස්කෝලේ කට්ටි පැනල, දහ දුරා වැඩ කරලා, සේරම කරලා, අවසානයේ කරන්න රස්සාවක් හොයාගන්න බැරි වෙන කොට කරන්නේ උනුත් ත්‍රී වීල් පදින්න ගන්න එක...

    උගත් කමක් නැහැ, ඉවසීමක් නැහැ, බුද්දියක් නැහැ...ඉතින් අරක අරන් මී හරක් වගේ පදිනවා..මටත් එහෙම උන් අම්බානෙක සෙට් වෙලා තියෙනවා..උන්ට ත්‍රී වීල් එකේ දෙපැත්තෙන්ම ඇරලා තිබ්බත් නිකමට වත් උන් පාර දෙපැත්ත බලන්නේ නැහැ...ඔහේ දානවා..මමත් ලඟදි දවසක තව චුට්ටෙන් සෙත්ත පෝච්චි වෙනවා..එකෙක් පාර මැද්දට කපුවා නවත්තල තිබ්බ ත්‍රී වීල් එකක් මම කෙලින් පාරේ කෙළගෙන යනකොට...වෙලාවට ස්ලෝව් කරන මට අයිනෙන් දාගන්න පුළුවන් වුනා...නැත්තම් බඩු බනිස්..

    ඒ වුනත් හෙන වැදගත් විදිහට, මාර හික්මීමකින් පදින මිනිස්සු ඉන්නවා...ඔය අවුල තියෙන්නේ අර වගේ ඉගෙනීමක් නැති, ඉවසීමක් නැති, මැර ටයිප් එකේ ත්‍රී වීල් පාක් වල අයියල වගේ ඉන්න උන්ට තමයි...

    ඔය ත්‍රී වීල් පාක් කියන එක අයින් කරලා, බජට් ටැක්සි වගේ සේවාවන් හරහා ත්‍රී වීල් වැඩේ වෙනවනම් හොදයි..එතකොට ඕක ගොඩක් දුරට හරි යයි...

    ත්‍රී වීල් නැවැත්තුව කියල ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ...කාලකන්නි වගේ ජීවිත ගෙවන තරුණයන්ට මොනා හරි ක්‍රමයක් හොයල දෙන්න ඕනේ රස්සාවක් කරන්න..දැන් තියෙන විදිහ අනුව ලේසිම ක්‍රමේ තමයි ත්‍රී වීල් එකක් කාගෙන් හරි ඉල්ලගෙන හරි පදින එක..ඒකයි වෙලා තියෙන්නේ...:sorry::yes: