ත්‍රීවීල් වලට තිතද ?

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මේ තියෙන්නේ බන්ඩේ.

    bajaj-auto-re60-2.jpg


    %20Bajaj%20RE%2060%20a.jpg


    Bajaj Car

    Engine Displacement 217 cc
    Maximum Power 13 BHP @ 5500 rpm
    Maximum Torque 19.6 NM @ 4000 rpm
    Transmission/Gearbox 5-speed
    Top Speed (KMPH) 70 kmph
    Mileage (Certified) 36 kmpl
    Boot Space 44 litres


    ඕක ලංකාවට ගෙනල්ල ටිකක් කල්. ඕකට ආණ්ඩුවෙන් වෙනම Classification එකක් ඉල්ලලා තියෙන්නේ. තවම එක ලැබිල නැහැ. ඒ හින්ද තවම මාර්කට් කරන්නේ නැහැ
    මේකේ පේන තරම් ලුක් එකක් නෑ බන් මමනම් දැකපු හැටියට ONTEST නිසාද දන්නේ නා විදුරු වෙනුවට තිබුනේ පහලට දාන්න පුළුවන් රෙද්දක් වගේ එකක් අර ත්‍රිවිල් වල වගේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබ ඉස්සර කරලා පොඩ්ඩක් ඉන්ටෝ
    ගාල සෙෆියක්ම ගහන්න තිබ්බනේ යකෝ :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. 250cc වලින් එහා බයික් එකක් ගේන්න දෙන්නේ නෑ. ඇත්තටම වාහන රටට ගෙන්වනකොට ඒවගේ සේව්ටි පැත්ත ගැනත් බලන්න ඕන නේ..
    බයික් එක වෙනම කතාවක්.. ලංකාවේ ත්‍රී වීලර් ටාටා නැනෝ වගේම ඔය එන්න හදන කාර් එකක් වගේ ත්‍රී වීල් අයිරම් එක ගේන්නේ ටැක්සි කියන සීන් එක ටාගට් කරන් නම් සේෆ්ටි පැත්ත බලන එක සෑහෙන්න වටිනවා.මොකද පදින එකා කරන පොඩි වැ‍රැද්දක් ඇති අසරණයෙකුට ජීවිතෙන් වන්දි ගෙවන්න.ජීවිත ගැන මෙලෝ තැකීමක් නෑ. ඇත්තටම එයාර් බෑග් 18 වාහන දෙන්න ඕන ටැක්සි වලට..( ලංකාවෙනම් මලාට වෙන වැඩක් නෙමේ..ඒත් වෙන්න ඕන දේ ඒක..)
    ඉස්සර මිනිස්සු ගෙදරින් එළියට බහින්නේ..ගිහින් පුළුවන් උනොත් ගෙදර එන්නම් කියන මානසිකත්ත්වයෙන් රටේ යුද්ධයක් තිබුන නිසා.. අද තත්ත්වෙත් ඊට වෙනසක් නෑ..

    :yes::yes::yes: True story
     
    • Like
    Reactions: Randike Mendis