ත්‍රීවීල්_ප@යා වෙට්ටු දාන්න ගිහින් ඉල්ලන&#3530

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔක්කොටම වඩා අර දෙවෙනියට බයික් එක නතර කරන පොර තමයි දවසේ චරිතය.

    ඒකා පාර මැද නවත්තලා වටපිටවත් බලන්නේ නැතුව යනවා... :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ---බලපන් අර බයිසිකලේ ගිය මනුස්සයා බයිසිකලෙත් විසි කරලා තමා එතනට දුවන් ගියේ---

    මට ඒක විතරක් හරියට පෙනුනෙ.. අන්න ඩයල්...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය ත්‍රීවිල් පො#නයො කන්නාඩි දිහා බලන්නෙ නෑ එක පාරටම හරවනවා
    හැම එකාම එක වගේ තමයි ඔය ෂීට් එක උඩ වාඩිඋනාම හරක්
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔය ත්‍රීවිල් පො#නයො කන්නාඩි දිහා බලන්නෙ නෑ එක පාරටම හරවනවා
    හැම එකාම එක වගේ තමයි ඔය ෂීට් එක උඩ වාඩිඋනාම හරක්

    කිවුවට තරහ වෙන්න එපා ත්‍රිවිල් පදින අය ඉන්නවනම්. ඔය ත්‍රිවිල් එකේ සිට් එකේ වාඩිඋනාම වාඩි වෙන එකාට අං එනව. මං ත්‍රිවිල් වලට අඩි තුනක් හතරක් විතර ඈතින් තමයි ගියොත් යන්නෙ. එච්චරට ෂුවර් නෑ. සිරාවටම උන් පිටිපස්ස බලන්නෙ නෑ. කන්නඩි තිබුනට වැඩක් නෑ. ගමේ යනව වගේ හරවනව. පිටිපස්සෙන් එන එකාට අඹ සරණයි. දෙතුන්පාරක් මං අනූනවයෙන් බේරුනේ. මං බයික් පදින්නෙ. බොරු කියන්න ඕනෙ නෑ. බයික් පදින සමහරුත් ඔහොමයි බන්. ජිවිතේට කන්නඩි බලන්නෙ නෑ:angry::angry:
     
    Last edited:
    ගොඩක් ත්‍රිවීල් කාරයොන්ගෙ ගමන මෙලෝ සංවරයක් නෑ.හරක් වගේ පාරෙ යන්නෙ. අනික් මිනිස්සුත් නිකං අමාරුවෙ වැටෙනවා කාලකන්නි නිසා.
     

    niyaga

    Banned
  • Feb 5, 2018
    37
    2
    8
    ත්‍රිරීවීල් නම් තහනම් කරලා දාන්න ඔනේ.මේවා ගනන් වෑඩිකරලා ලක්ශ් දහයක් වත් කරන්න ඔනේ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    බලපන් අර බයිසිකලේ ගිය මනුස්සයා බයිසිකලෙත් විසි කරලා තමා එතනට දුවන් ගියේ.මනුස්සකම තියෙන්නේ දුප්පත් මිනිස්සු ළග විතරයි කියන එකට හොද උදාහරණයක් ඒක.:yes::love:

    මේකට එහෙම කියන්න බෑ බං. දවසක් ගෙවල් ගාව පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක් පාර පනිද්දි ලොරියකට යට වුනා. විනාඩියක් ගියේ නෑ කිරි ටොයියා මොන්ටේරෝ එකක් දොරත් ඇරන් නැවත්තුවා දාන්න කියලා පොඩි එකීව. ලඟ හිටපු උන් අරකේ ලේ වැටෙයි කියලාද දන්නේ නෑ වීල් එකකට පටවලා යැව්වේ. දුප්පත් පෝසත් කියලා නෑ බං මනුස්සකම තියෙන එකා ගාව තියෙනවා :yes::yes: