ත්‍රීවීල්_යක්කු

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ත්‍රීවීල්_යක්කු

    අද උදේ වැඩට යද්දී ප්‍රධාන හතරමන් හන්දියක් කිට්ටුව වාහන හැම පැත්තෙන්ම ඇවිත් හිරවෙලා (කලර් ලයිට්ස් සවිකර නැත), වෙනදා පොලීසියෙන් ඉන්න නිසා අවුලක් නෑ, අද පොලීසියෙන් හිටියේ නැති නිසා මිනිස්සු හැම කෙනාම හොම්බ ඔබනවා වගේ වාහනේ දාගෙන හිරවෙලා ඉන්නව.

    මගේ කාර් එකත් ඊට ටිකක් පිටිපස්සෙන් හිටිය, විනාඩි 10කින් විතර පොලීසියෙන් ඇවිත් අමාරුවෙන් ගැටේ ලිහන්න පටන්ගත්ත, මගේ තීරුව clear කරල ටික දුරක් යනකොටම ත්‍රීවීල් එකක් එනවා wrong side මුනටම (පොරගේ පැත්ත full block නිසා මූ එකදිගට overtake කරන් එනව), ඇවිත් මූ මගේ ඉස්සරහම හිරඋනා, මූ මට බනිනවා මම හිරකරා කියල, එතන ඉරත් කපාගෙන මූ overtake කරේ, අනික අනිත් මිනිස්සු ලස්සනට පෝලිමේ ඉන්නව. මම ඒ බූරුවට බනින්න හදනකොටම මූ අමාරුවෙන් පෝලිම අස්සට රිංගගෙන මාව පහු කරා.

    මට කේන්තිය ඉවරකරගන්න ඒ හරකට බනින්න බැරිඋන එකටයි මට හිතට අමාරු, නවත්තල බහින්නත් බෑ වාහන block වෙලා නිසා.

    එහෙම දෙයක් උනාම දවල් වෙනකන්ම තරහ තියෙනව, කොහොමද බන් එක නැති කරගන්නෙ?
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    lankawe inne kiyala hithala ona ekekta ona widihakata yanna diyan. eka ekaa waradida harida kiyala balanna yannath epa thaman hariyata yanna. Ultimate way to live in SL :dull:

    මටත් අන්තිමේ හිතුනේ මේකමයි, අසාධාරණේ උනත් හිතට නොගෙන ඉන්න ඕන, නැත්නම් අපේ හිතටමයි අමාරුව..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹේ නේ බන් වැරැද්ද. උඹ මොකටද ඌ ඉස්සරහට එද්දී හරකෙක් වගේ ඉස්සරහට ගියේ. ඌ overtake කරලා ඉවර වෙනකන් නවත්තගෙන ඉන්න තිබුන නේ උඹට. Wheel කාරයෝ උඹලා වගේ නෙමෙයි උන් එක හයර් එකක් ඉක්මනට ඉවර කරලා අනිත් එකට යන්න ඕනේ. ඒ නිසා උන් දුටු තැන වාහනේ අයිනට දාල හරි ඉඩ දෙන්න ඕනේ. ඕවා කියලා දුන්නේ නැද්ද learners යද්දීවත්?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    Mchn mmanm oya welwt krn wdk.. threewl kryge muna gwma thyla break krpan. Ut psst gna wena wdihe.. u dashmayk pssta gddim e gnat ape whne issrhata gnin.. opposite line ke ekaa hnda eke htyoth threewl kryt psstm gna wenvaa:lol: smhrwlwt hriynv.. hrigye nthath mtnm ethkot thrha adui uta punish ekk dnna try krane kyl hthnv..:dull:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උඹේ නේ බන් වැරැද්ද. උඹ මොකටද ඌ ඉස්සරහට එද්දී හරකෙක් වගේ ඉස්සරහට ගියේ. ඌ overtake කරලා ඉවර වෙනකන් නවත්තගෙන ඉන්න තිබුන නේ උඹට. Wheel කාරයෝ උඹලා වගේ නෙමෙයි උන් එක හයර් එකක් ඉක්මනට ඉවර කරලා අනිත් එකට යන්න ඕනේ. ඒ නිසා උන් දුටු තැන වාහනේ අයිනට දාල හරි ඉඩ දෙන්න ඕනේ. ඕවා කියලා දුන්නේ නැද්ද learners යද්දීවත්?

    :lol:
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63

    :lol::lol:
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    උඹේ නේ බන් වැරැද්ද. උඹ මොකටද ඌ ඉස්සරහට එද්දී හරකෙක් වගේ ඉස්සරහට ගියේ. ඌ overtake කරලා ඉවර වෙනකන් නවත්තගෙන ඉන්න තිබුන නේ උඹට. Wheel කාරයෝ උඹලා වගේ නෙමෙයි උන් එක හයර් එකක් ඉක්මනට ඉවර කරලා අනිත් එකට යන්න ඕනේ. ඒ නිසා උන් දුටු තැන වාහනේ අයිනට දාල හරි ඉඩ දෙන්න ඕනේ. ඕවා කියලා දුන්නේ නැද්ද learners යද්දීවත්?

    උඹ සිරාද කියන්නෙ?
    මම නැවැත්තුවා ඒ මී හරක දකිනකොටම, ඌ තමයි ගොනා වගේ කෙළගෙන ඇවිත් අනාත උනේ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උඹේ නේ බන් වැරැද්ද. උඹ මොකටද ඌ ඉස්සරහට එද්දී හරකෙක් වගේ ඉස්සරහට ගියේ. ඌ overtake කරලා ඉවර වෙනකන් නවත්තගෙන ඉන්න තිබුන නේ උඹට. Wheel කාරයෝ උඹලා වගේ නෙමෙයි උන් එක හයර් එකක් ඉක්මනට ඉවර කරලා අනිත් එකට යන්න ඕනේ. ඒ නිසා උන් දුටු තැන වාහනේ අයිනට දාල හරි ඉඩ දෙන්න ඕනේ. ඕවා කියලා දුන්නේ නැද්ද learners යද්දීවත්?

    :baffled::baffled::baffled::lol::lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    අද උදේ වැඩට යද්දී ප්‍රධාන හතරමන් හන්දියක් කිට්ටුව වාහන හැම පැත්තෙන්ම ඇවිත් හිරවෙලා (කලර් ලයිට්ස් සවිකර නැත), වෙනදා පොලීසියෙන් ඉන්න නිසා අවුලක් නෑ, අද පොලීසියෙන් හිටියේ නැති නිසා මිනිස්සු හැම කෙනාම හොම්බ ඔබනවා වගේ වාහනේ දාගෙන හිරවෙලා ඉන්නව.

    මගේ කාර් එකත් ඊට ටිකක් පිටිපස්සෙන් හිටිය, විනාඩි 10කින් විතර පොලීසියෙන් ඇවිත් අමාරුවෙන් ගැටේ ලිහන්න පටන්ගත්ත, මගේ තීරුව clear කරල ටික දුරක් යනකොටම ත්‍රීවීල් එකක් එනවා wrong side මුනටම (පොරගේ පැත්ත full block නිසා මූ එකදිගට overtake කරන් එනව), ඇවිත් මූ මගේ ඉස්සරහම හිරඋනා, මූ මට බනිනවා මම හිරකරා කියල, එතන ඉරත් කපාගෙන මූ overtake කරේ, අනික අනිත් මිනිස්සු ලස්සනට පෝලිමේ ඉන්නව. මම ඒ බූරුවට බනින්න හදනකොටම මූ අමාරුවෙන් පෝලිම අස්සට රිංගගෙන මාව පහු කරා.

    මට කේන්තිය ඉවරකරගන්න ඒ හරකට බනින්න බැරිඋන එකටයි මට හිතට අමාරු, නවත්තල බහින්නත් බෑ වාහන block වෙලා නිසා.

    එහෙම දෙයක් උනාම දවල් වෙනකන්ම තරහ තියෙනව, කොහොමද බන් එක නැති කරගන්නෙ?

    okalage uppaththiye idala ena awlak ban oka,

    driving wage deyak karannath adyapanaya tiyenna one. anathuru walata godak hethuwa oka tama. hitha hadagena hemita palayan, mama nam passen hari issarahin hari harakek wage enawa nam ida denawa. ohe gihilla meruna den kiyala. wena karanna deyak ne
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ සිරාද කියන්නෙ?
    මම නැවැත්තුවා ඒ මී හරක දකිනකොටම, ඌ තමයි ගොනා වගේ කෙළගෙන ඇවිත් අනාත උනේ.

    ඔව් ඔව් සිරා තමයි බන් කියන්නේ. එහෙම නම් උඹට තිබ්බේ ආපහු හන්දියට එනකම්ම උඹේ වාහනේ reverse කරලා ඌට යන්න ඉඩ දෙන්න. උඹට උගෙන් බැනුම් අහන්න වුනේ උඹ එහෙම නොකරපු නිසා. :angry:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Matath ohoma wadak una Dehiwala Hill Street eke idan Galle Road ekata danana color lights gawa idi! Galle Road eke bus karayo Hiils Street eka wahena bus navatanwa etana holt eke. Eka pase eka avila block karanawa! :angry:

    Three wheel karyo tika okoma avila ahen mehen dala koheta vath kapana ba. Ae asen isarahin bus block karagena. Mata dan penawa three wheel karayao mage dihata agila dikaragen ka gahanwa! Mn hituwe mata nemai kiyala ado balinum mun tika mata ka gahanawa!!! mage karek nisa unta ganaba kiyala :baffled: Ado balapanko :growl: mage waradak na. :( Un tika avila block karagena mata kagahanawa oka ganin huto kiyala. :angry: Maha haiyen karabu dagata ekek idan ka-gahanawa! Vadi vasakuth na vage :no: IRC talk ne bn. Uta tavath evun join vela ka gahan gata :dull: Mama Sada natuwa ahemama hitiya bus tika ehata mehata venkum. :dull:

    Munva makabavilama yana niti gena ona bn. :nerd: Ara age 35 vadi vena ona kiyana nitiya genama ona bn. :yes: Dan three wheel valata bahine ma podi rasta set. kalakini :angry: Okuta tiyena vise nisa paraka yanath ba :no:
     
    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    හැම මිනිහටම එකම මට්ටමට බුදිය ලැබිල නෑ කියල හිත හදාගෙන තමන් ආපු ගමන යන්න.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    විල් තියෙන්නේ එහෙන් මෙහෙන් දාල යන්න තමයි. තොපේ බක්කර වාහන ට්‍රැපික් එකේ හිර වෙනවා කියල මොන කරන්නද.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කොහොමද බන් එක නැති කරගන්නෙ?

    එක නැති කරන්න බෑ ලංකාවේ ශිංහල දෙමල මුශ්ලිම් පකයලගෙන් 90% ක් ඔය මනසිකත්වෙන් ඉන්නේ. බලහං අර 35 ට්‍රිවීල් කතාව මේකේ දැම්ම ගමන් වහල් පක්කු රිදිලා ආව හැටි. ට්‍රිවිල් කාරයෝ අඟහරු ලෝකෙන් ආව උන් නෙවි නේ. උනුත් මනුස්සයෝ. උන් එන්නෙත් බහුතර සිරි ලන්කිකයෝන්ගෙන්. දේශපාලුවෝ වගේ උන් නියෝජනය කරන්නේ බහුතරය.

    ලංකාවේ ඉන්නව නං ඒ විදිහට ඉන්න ඕනා තග් ලයිෆ්! එහෙම බැරිනං වෙන රටකට පල

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    එහෙම දෙයක් උනාම දවල් වෙනකන්ම තරහ තියෙනව, කොහොමද බන් එක නැති කරගන්නෙ?