ත්‍රීවීල්_රේස්

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කන පැලෙන්න ගහන්න ඕන බූරුවෝ දෙන්නට

    ලයිසන් විතරක් නෙවෙයි ජීවිත කාලෙටම ලංකාවෙ වාහනෙක නැගලා යන එකත් තහනම් කරන්න ඕන
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩේ ගැම්ම බන්....:shocked:
    සුප්පා වැඩ්ඩෝ දෙන්නෙක් මොනා උනත්...
    වීල් එකෙන් වැඩ කෑලි දාන්වා කියන්නේ පදිරි නෑ ලොවෙත්...:yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අඩේ ගැම්ම බන්....:shocked:
    සුප්පා වැඩ්ඩෝ දෙන්නෙක් මොනා උනත්...
    වීල් එකෙන් වැඩ කෑලි දාන්වා කියන්නේ පදිරි නෑ ලොවෙත්...:yes:

    ඒ උනාට බන් ඕක උන්ට කරන්න තිබ්බා වාහන අඩු පාරක.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අඩේ ගැම්ම බන්....:shocked:
    සුප්පා වැඩ්ඩෝ දෙන්නෙක් මොනා උනත්...
    වීල් එකෙන් වැඩ කෑලි දාන්වා කියන්නේ පදිරි නෑ ලොවෙත්...:yes:

    ohoma kelinama kadagena yana eka podi ekekta unath karakine ban.

    anthimata ekek udu kurungan gahanawa dakke nadda :rofl: :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කාලකන්නී නොදකින් පාරක යන්න දන්නෙ නෑ.
    අර හොදට පදින වැදගත් ත්‍රීවීල් කට්ටියත් මුන් වගේ හරක් නිසා බැනුම් අහනවා.:angry::angry::angry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    okun dennawa maranna oni para ballo,balapan oya wesige puthala nisa ahinsaka minissune amaruwe wetenne.oya wage unta nam dedi daduwam denna oni
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    කාලකන්නී නොදකින් පාරක යන්න දන්නෙ නෑ.
    අර හොදට පදින වැදගත් ත්‍රීවීල් කට්ටියත් මුන් වගේ හරක් නිසා බැනුම් අහනවා.:angry::angry::angry:

    :yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මේක වැරදි තම, හැබැයි සල්ලිකාරයෝ කාර් වලින් නයිට් රේස් යනකොට දුප්පත් එකෙක් මේ වගේ අතල් එකක් ගත්තට අවුලක් නෑ...
    පොලිසිය නවත්තනවන්ම් ලම්බෝර්ගිනියෙන් රේස් යන එකයි, ත්‍රී වීල් එකෙන් යන උනුයි ඔක්කොම අල්ලන්න.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේක වැරදි තම, හැබැයි සල්ලිකාරයෝ කාර් වලින් නයිට් රේස් යනකොට දුප්පත් එකෙක් මේ වගේ අතල් එකක් ගත්තට අවුලක් නෑ...
    පොලිසිය නවත්තනවන්ම් ලම්බෝර්ගිනියෙන් රේස් යන එකයි, ත්‍රී වීල් එකෙන් යන උනුයි ඔක්කොම අල්ලන්න.

    එක වැරද්දක් ඇල්ලුවෙ නෑ කියල හැමෝටම වැරදි කරන්න දෙන එකද හරි?
    අර මගුල හැප්පෙන වෙලාවේ කව්රුහරි මනුස්සයෙක් හිටියනං එතනම මැරෙනවා.
    දුප්පත් ලේබල් ගහල වැරදි වහන්න එපා. අපි උත්සාහ කරන්න ඕන පොහොසත් එකාටත් එක වගේ නීතිය ක්‍රියාත්මක කරනවා දකින්න මිසක් එහෙම බැරිනං දුප්පත් එකාටත් ඕන පිස්සුවක් නටන්න දෙන එක නෙවේ.
     
    Last edited: