Questions ත්‍රීසම් එකකට කෙල්ලව කැමති කරගන්නෙ කොහොමද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    three-2.jpg


    ෆැකල්ටි ඔෆ් සෙක්ස් මැසෙන්ජර් අකවුන්ට් එකට විවිධාකාරයෙ ප්‍රශ්න එනවා. වැඩියෙන්ම අහලා එවන ප්‍රශ්නයක් තමයි කොහොමද කෙල්ලෙක්ව ත්‍රීසම් එකකට කැමති කරගන්නෙ කියල. ඉතිං අපි හිතුවා ඒකට උත්තරයක් දෙන්න.

    එක දෙයක් කියන්න ඕන. කොල්ලො සෑහෙන පිරිසක් මේ ප්‍රශ්නෙ අහලා තිබුනට එකම එක කෙල්ලෙක්වත් අහලා තිබුනෙ නෑ කොහොමද කොල්ලෙක්ව ත්‍රීසම් එකකට කැමති කරගන්නෙ කියල. එතන ලකුණු වෙනවා මේ ආශාවෙ සංස්කෘතික වෙනසක්. කෙල්ලෙක්ව ත්‍රීසම් එකකට කැමති කරගන්න කලින් කෙල්ල කවුද කියල තේරුම් ගන්න එක වැදගත්. ඔයා ආදරේ කරන්න තෝරගත්තෙ අපේ සිංහල බෞද්ධ ගැමි ආචාර ධර්ම රකින කෙල්ලෙක් නම් මේ අදහස අත්ඇරගන්න. මොකද ඔයා එයත් එක්ක ඇතිකරගෙන තියෙන සම්බන්ධතාවය මේ විදිහෙ විවෘත අත්හදාබැලීම් වලට ගැලපෙන එකක් නෙමෙයි.

    කෙල්ලෙක් කිව්වම මෙතනදි බිරිඳක්, පෙම්වතියක්, යෙහෙලියක් වෙන්න පුලුවන්. මේ කවුරු වුනත් එයා එක්ක විවෘත සන්නිවේදනයක් තියෙන්න ඕන. ඒ කතාබහ සම්බන්දතාවය ඇතුලෙ හොඳ විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්න ඕන. එයාගෙ වචන, ඒවා පාවිච්චි වෙන තේරුම්, එයාගෙ මූඩ් එක විශේෂයෙන්ම එයා දේවල් දිහා බලන විදිහ ගැන හොඳ දැනීමක් ඔයාට තියෙන්න ඕන. මොකද එහෙම නොවුනොත් මේ අත්හදාබැලීමේ උත්සාහය සම්පූර්ණ සම්බන්දතාවම අවුලක දාන්න ඉඩ තියෙනවා.
    බිරිඳක් පෙම්වතියක් නම් ඉතාම ලේසියෙන් ඔයාට එයාව ඇතිවීමක් එපාවීමක් කියල හිතන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ නව කලාපයන් විවෘත කිරීමේ සෞන්දර්ය ගැන එයා දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. සම්බන්දතාවය ඇතුලෙ එයා පුංචි වෙනවා වගේ හැගීමක් යන්තමින් හෝ තියෙන්න බෑ.
    මේ වගේ කතාබහක තියෙන වැදගත්ම දේ ඒකට කැමති වීම හෝ අකමැති වීමට වඩා දෙන්නා අතර මීට කලින් කිසි දවසක ඇති නොවුනු කතාබහක් ඇතිවෙන එකයි. ඒ විවෘතභාවයම වුනත් ත්‍රීසම් එකකටත් වඩා අනුරාගීයි. විවෘතව තමන්ගේ ආශාවන් ෆැන්ටසීන් බෙදාහදා ගන්න පුලුවන්. ඒවා නිසා විනිශ්චය නොවෙන සම්බන්ධයක් කියන්නෙ ගැඹුරු ආස්වාදනීය ඇසුරක්ඒ. නිසා කැමති වීම සහ අකමැති වීම කියන දෙකම එක විදිහට බාරගැනීමේ පරිණතකමක් තමන් තුල තියෙන එක වැදගත්. කිසිම වෙලාවක අනිත් කෙනා අකමැති දේකට තල්ලු කරන්න එපා. ඒක බලහත්කාරයක්.

    ඒකට කෙල්ල කැමති වුනත් එතන ඉඳන් හැමදේමත් එයා එක්ක සැලසුම් කරන්න ඕන. ඒක දෙන්නම එකතු වෙලා කරන දෙයක් මිස ඔයාගෙ උවමනාවකට එයා නතුවීමක් නොවෙන්න ඕන. ඒ නිසා වෙලාව, කෙනා, කරන තැන විදිහ හැමදෙයක්මත් එයා එක්ක කතා කරන්න. එයාගෙ ඕනඑපාකම් වලට කන්දෙන්න. ඊලගට වැදගත්ම සහ අමාරුම දේ තුන්වෙන්නාව තෝරගන්න එක. අඳුරන කෙනෙක්ද නැත්තං නාඳුනන කෙනෙක්ද වඩා හොඳ කියල මුලින්ම තීරණය කරන්න වෙනවා. නාඳුනන කෙනෙක් නම් එහෙම කෙනෙක් හොයාගන්නෙ කොහෙන්ද? ක්ලබ් එකකින්ද, ඉන්ටර්නෙට් එකෙන්ද, ස්වින්ගර්ස් පාර්ටියකින්ද මේ කොහොම වුනත් ඒ තුන්වැන්නා ඒ රාත්‍රියම ආස්වාදනීය එකක් කරන්න සමත් කෙනෙක් වෙන්න ඕන. ගොඩක් අය නතර වෙන්නෙ ඇත්තටම මෙතනින්. මොකද තුන්වැන්නෙක් එක්ක මේ වගේ දෙයක් කතා කරන එකම අපහසු තත්වයක් හින්ද.
    මෙතනදි ඔයාගෙ කැමැත්ත තුන්වැන්නා විදිහට කෙල්ලෙක් නම් බිරිඳගේ හෝ පෙම්වතියගේ කැමැත්ත කොල්ලෙක් වෙන්නත් පුලුවන්. ඔයාගෙ කැමැත්තට ලැබෙන ඉඩම අනෙක් කෙනාගෙ කැමැත්තටත් ලැබෙන්න ඕන වග මතක තියාගන්න. නැත්තං ඔයා හිපොක්‍රිට් කෙනෙක් මිස ශෘංගාර රසකාමියෙක් නෙමෙයි.

    ගොඩක් පිරිමි කැමතියි තවත් කෙල්ලෙක්ව ඇඳට ගන්න. ඒත් පෙම්වතියගේ ආශාව තවත් පිරිමියෙක් නම් ඒකට අකමැති වෙන තමන්ගෙ පිරිමිකම පුංචිවෙන හැටියක් පිරිමින්ගෙ දකින්න තියෙනවා. මේ තුන්වෙනි පාර්ශ්වය කවුරු වුනත් කොන්ඩම් එකක් පලඳින්නත්, ලිංගිකව බෝවිය හැකි රෝගවලින් ආරක්ෂා වෙන්නත් සිහිය තියාගන්න. මේ තුන්වැන්නා රිහානා තරම් සෙක්සි කෙල්ලෙක් වුනත් තමන්ගේ පෙම්වතියට විශේෂ සැලකිල්ලක් දක්වන්න මතක තියාගන්න. තුන්වෙනි පාර්ශ්වය ඔයා ආරධනා කරන ගරු කල යුතු කෙනෙක් තමයි. ඒ වුනත් මුලු අත්දැකීම පුරාම තමන්ට ආදරය කරන පෙම්වතෙක් ඉන්න වග ඔබේ අනෙකාට දැනෙන්න අවශ්‍යයි. ඔයාගෙ ආශාව ඇතුලෙ එයාව අමතක නොවෙන එකයි ලස්සන.
    කෑදර වෙන්න එපා. අත්දැකීම ලබන වෙලාවෙදිත් ඒක ආස්වාදය බෙදාගැනීමක් වග මතක තියාගන්න. අනෙකාගේ ආස්වාදය ගැනත් හිතන්න. ඒ වගේම එකවරක් ත්‍රීසම් එකකට කැමති වුනු පමනින් ඔයාගෙ පෙම්වතිය ඕනම වාර ගනනක් ඒකට කැමතියි කියන නිගමනයට එන්න එපා. නිතර නිතර නැවත නැවත ඒ දේම ලුහුබඳිනවා වෙනුවට ඒ අත්දැකීම හරහා ඔය දෙන්නගෙ ජීවිතේට එකතු වුනු දේවල් තේරුම් ගන්න සාවධාන වෙන්න. ඔය දෙන්නා අතර සම්බන්ධතාවයට වැඩි වෙලාවක් තියාගන්න.
    ත්‍රීසම් එකක සෞන්දර්ය තියෙන්නෙ ඒකට සම්බන්ද වෙන හැම කෙනෙකුගේම ජීවිතේට ඒක සුන්දර අත්දැකීමක් වෙනවා නම් විතරයි. ඒ නිසා අනෙකා ගැන ආදරය, විශ්වාසය, ගෞරවය යන පිලිවෙත් රකින කෙනෙක් විතරයි මේ ආස්වාද චාරිකාවට සුදුසු.

    https://facultyofsex.com/features/threesome/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    ඕකට උත්තරක් ගන්න ඕනෙනම් සෙනසුරාදා ගම සමග පිලිසදර එකට ගිහින් සර්ගෙන් අහපන්
    හෙහ් හෙහ් අපි කරේ ඔහොම වැඩද? සමීන්ඩ්‍ර් පොඩ්ඩක් මේක බලන්න
     
    • Like
    Reactions: tilvin-silva

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    Avoid phsyco forums. Respect for true lovers.....


    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී........ මතක ද? (සතුටු හිනා යනවා නම් උඹ සිරා වට එළ කොල්ලෙක්)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    මේවා ගැන දන්න උන් මේ වෙලාවෙ පාඩම් කරනවා ඇති. ඇවිල්ලා ටිකකින් විස්තරේ කියයි.