මචන් මම ගමන් කීපයක් ගියා pick me . අනිත් Three wheel එක්ක බලපුවහම ඇත්තටම අඩුයි . මම දැක්කා උන් දැන් අලුතින් ව්හීල් register කිරීම වැඩි කරලා . සාමාන්‍ය wheel කරෝයොත් දැන් pick me වූනොත් අනාගතය තව අවුරුදු 5කින් කොහොම වෙයිද ?
ඇත්ත නැත්නම් හිතෙන හිතෙන ගනන් කියන්නෙadu kule wheel karayo nathiwa pickme ena eka hodyi bn
මචන් මම ගමන් කීපයක් ගියා pick me . අනිත් Three wheel එක්ක බලපුවහම ඇත්තටම අඩුයි . මම දැක්කා උන් දැන් අලුතින් ව්හීල් register කිරීම වැඩි කරලා . සාමාන්‍ය wheel කරෝයොත් දැන් pick me වූනොත් අනාගතය තව අවුරුදු 5කින් කොහොම වෙයිද ?
මම කියන්නෙ කවුරුදු හරි study එකක් කරන්න ඕනා, independent දුවන එකෙයි, පික්මී වගේ එකක දුවන එකෙයි ඩ්‍රයිවර්ට තියෙන වාසිය/අවාසිය. එතනදි consider කරන්න ඕනා reasonable cost එකක් දුන්නොත් කස්ටමර්ලා අඩු වෙයිද වැඩි වෙයිද කියන එකට. සහ පික්මී වගේ ඒවා තියෙද්දී මිනිසුන්ට තියෙන easy access එක.Need a fair competition. So I hope there will be another local company enter to the market.
owe gana ahala giye nathnam un kolla kanawa. pickme transport pawa enawanam hodayiඇත්ත නැත්නම් හිතෙන හිතෙන ගනන් කියන්නෙ
pickme thawa ekak karNAWA bn. driverlata puluwan root ekaka eka disawakata thiyana hire illanda. eye kiyanne ekek uba kottawe idan colombo awa kiyapanko dan kottawata yana gaman yanda col-kottawa ubata illanda puluwann. ewata tikak adu gank thama driverta denne. habyi eka discount ekak widihata adala customerta labenawa.මම කියන්නෙ කවුරුදු හරි study එකක් කරන්න ඕනා, independent දුවන එකෙයි, පික්මී වගේ එකක දුවන එකෙයි ඩ්‍රයිවර්ට තියෙන වාසිය/අවාසිය. එතනදි consider කරන්න ඕනා reasonable cost එකක් දුන්නොත් කස්ටමර්ලා අඩු වෙයිද වැඩි වෙයිද කියන එකට. සහ පික්මී වගේ ඒවා තියෙද්දී මිනිසුන්ට තියෙන easy access එක.
ඒකෙදි උන්ට තේරුනොත් ඩ්‍රයිවර් සහ කස්ටමර්ට මේක win - win කියලා, කවුරුහරි ඒක උන් අතරට අරන් ගිහින් උන්ව convince කරන්න ඕනා එහෙම එකකට join වෙන්න.
ඒත් 3වීල් කියන්නෙ අඩු කුලෙය් උන් ඩ්‍රයිව් කරන එකක් නිසා ඕක කොච්චර සාර්තක වෙයිද දන්නෙ නෑ.
anyway මම හිතන්නෙ meter නැති ඒවට hire යන එක තහනම් කරන්න ඕනා කියලා. උන්ට පුලුවන් hire rates අදාල පැති අනුව අඩු වැඩි කරන්න. උදා: හොඳට හයර් තියෙනවනම් ගනන් අඩුයි, අඩුවෙන් තියෙනවනම් ගනන් වැඩි.
මම හිතන් හිටියෙ ලොකු market එකක් තියෙන්නෙ pickme කියල. නුවරනම් food delivery තනිකර pickme. එක කම්පැනි එකකට monopoly එකක් එන්නෙ නැතුව මෙහෙම තියන එකත් හොඳයි.pick me thiyenneth mehe witarai
ekata uber ekata taram hire na bn lankaweth
kama delivery
parcel delivery
car taxi
bike taxi
mewainnam gemakma na uber tamai game eka allala thiyenne
podi hari competiton ekak thiyenne 3wheel taxi walin witarai
Yako pickme is competing with a an international company.Need a fair competition. So I hope there will be another local company enter to the market.
rides වලනම් ලොකු මාර්කට් එකක් තියෙන්නේ pickme තමා බන්.. හැබැයි කෑම delivery නම් uber eats නේහ්මම හිතන් හිටියෙ ලොකු market එකක් තියෙන්නෙ pickme කියල. නුවරනම් food delivery තනිකර pickme. එක කම්පැනි එකකට monopoly එකක් එන්නෙ නැතුව මෙහෙම තියන එකත් හොඳයි.