ත්‍රෙඩ් එකක් ඉවත් කිරීම

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ත්‍රෙඩ් එකක් ඉවත් කිරීම

    අපි එලකිරියේ දාපු ත්‍රෙඩ් එකක් ඉවත් කරන්නෙ කොහොමද ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබේ ත්‍රෙඩ් එක ඕපන් කරලා delete this thread කියලා පෝස්ට් තුනක් දාපං. එතකොට 2 මිනිට්ස් වලින් ඕටෝ ඩිලීට් වෙනවා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    අයින් කරන එකක් නැහැ.
    පොස්ට් කවුන්ට් එක අඩු වෙන හින්දා.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    උබේ ත්‍රෙඩ් එක ඕපන් කරලා delete this thread කියලා පෝස්ට් තුනක් දාපං. එතකොට 2 මිනිට්ස් වලින් ඕටෝ ඩිලීට් වෙනවා..

    Boru neh
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොරු නේ කියන්නේ උඹ සිම්පල් ලෙටර්ස් වලින්ද දැම්මේ..
    තනිකරම කැපිටල් වලින් දාප්ං සොරි ඒක මුලින්ම කියන්න අමතක උනා..