ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හෙන ගහනවා යකෝ
    අර යස අගේට තිබ්බ ෆොටෝ එක කාලා අර අවලං හං කොකා..
    හිටිංකෝ මම සතේ සතේ එකතු කරලා අළුත් ලැපක් අරගෙන ඇවිත් තොපිව බාවන්න:angry::angry:
    lasantha heshan kiyala ekek ubawa hoyanawa.....
    chat forum eke thread ekak athi.....gihin comment ekak dapan....
    :P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙම තමා හොරු සංවිධානය කරන ඒවා.. කිසිම සාධාරණයක් නෑ.. එක්කො වැඩේ පටන්ගන්න කලින් කියන්න ඕන අපිට දිනන්න ඕන.. ඒක නිසා වැඩේ කරන්නෙ.. උඹලා පැරදියන් කියලා.. එතකොට දුකක් නෑ..

    අන්තිමට වැරැදි කියලා ත්‍රේඩ් එකක් දැම්මම දෙන්න උත්තර නැතුව ත්‍රේඩ් ක්ලෝස් කරනවා..


    :dull:
     

    Crysis3

    Member
    May 18, 2013
    33
    4
    0
    ටිටි කියන්නේ මොන පට්ට වෙ-යෙක් ද බන්. කැ- හු-තිට පු- දෙන උන් හිටියට අපි නම් සතේකට මායිම් කරන්නේ නැහැ. අපේ ඉන්න ගොඩක් පො-නයෝ ඉන්ටෙර්නෙට් එකේ ඉන්න ගොන් කළු වෙ-යන්ට මල් කඩනවා. අනේ අයියා කියපු ගමන් පො-නයෝ ටිකගේ ප-වල් නැගලා.

    ammata siri, menna wadana :yes: sirawatama. anika hena loku line eka :oo:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    හෙන ගහනවා යකෝ
    අර යස අගේට තිබ්බ ෆොටෝ එක කාලා අර අවලං හං කොකා..
    හිටිංකෝ මම සතේ සතේ එකතු කරලා අළුත් ලැපක් අරගෙන ඇවිත් තොපිව බාවන්න:angry::angry:

    :P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Please මචං ලා මම පැත්තක ඉන්න කෙනෙක් විතරයි පාඩුවේ. මම මේ කිසි දෙයකට සම්බන්ද නැහැ. මාව ඔය කුණු කන්දල් වලට ගාවගන්න එපා.
    මොඩ් ල ගෙයි මගෙයි පවුද්ගලික ප්‍රශ්න තිබුන හෝ නැතා මම ස්ටාෆ් එකට සම්බන්ද නැහැ.
    ත්‍රෙඩ් රිපෝර්ට් කරනඑක හැරෙන්න මගේ අත් දෙකේ මඩ ගා ගන්න කැමැත්තක් නෑ මට.
    මම එළකිරි එකට බොක්කෙන් ඉන්නවා තමයි. ඒ මේ සයිට් එකට අනික් මෙම්බර්ස්ලා වගේම මමත් ගොඩක් ආදරේ කරන නිසයි. මේක මගේ ජිවිතේ වගේ, මම මේකෙන් ලබාගත්ත දේවල් ජිවිත කාලයටම වටිනා කියන දේවල් මුදල් වලින් පියවල නිම කරන්න බැරි තරම්. ස්ටාෆ් එකේ සහ ඇඩ්මින්ලා කන කට්ට දකිනකොට උදව් නොකර ඉන්න පුළුවන් කමක් නෑ අපිට ඇත්තටම.

    රේඩියෝ කරන අය උනත් දන්නවා මම පැහැදිලිවම කියල තියෙනවා මම මේක බාරගෙන කරන්නේ කවුරු හරි කෙනෙක් කල යුතු නිසා මිසක් එතන පොර වෙන්න අවශ්‍යතාවයක් නිසා වත් බලතල නිසාවත් නොව මමත් සාමාන්‍ය රේඩියෝ මෙම්බර් කෙනෙක් විදිහට සැලකෙන අතර, අවශ්‍ය වෙලාවල් වලදී අවශ්‍ය පියවරයන් ගැනීමට අවශ්‍ය වන බැවින් එවැනි පියවරවල් ටීම් එකේ ඉදිරි අනාගතය උදෙසා ගන්න ලද ඒවා බව ටීම් එකට මෙම්බර් කෙනෙක් එකතු වෙද්දීත්.

    ඒ ඇරෙන්න ගේමින් සෙක්ෂන් එකේ ඇඩ්මින් කරන්නේ සර්වර්ස් වල එක එක තාක්ෂණික ප්‍රශ්නයන් ඇති වුන විගස ඒවා සම්බ්බන්දයෙන් කටයුතු කිරීම් වලදී පහසුව තකා බවත් නැත්තන් ඇඩ්මින්ලා හොය හොය ජිටී ට වද දෙන එක ඊට අමාරු කාර්යයක් නිසයි.
    ඒ සෙක්ෂන් එකෙත් ඒ ඒ සර්වර් වල වැඩි පුර ගේම් එකේ ඉන්න අයට powers දීල තියෙනවා, cheaters ලව එලවන්න.

    ඔය හැරෙන්න community එකේ moderation වලට අත පත දාන කෙනෙක් නෙමෙයි මම. ඒකට තෝරගත්ත පිරිසක් කලින්ම ඉන්න නිසා, මට කරන්න පුළුවන් දේ සයිට් ඒක වෙනුවෙන් ත්‍රෙඩ් එකක් රිපෝර්ට් කරන එකයි. මොඩ් ලා දන්නා නිසා හෝ මම කෙලින්ම මොකක් හරි දැක්කොත් හරි කවුරු හරි මට කිව්වොත් බලහං මෙතන වෙලා තියෙන අකටයුත්ත කියල, මම කමුනිට්යේ මෙම්බර් කෙනෙකුගේ යුතුකමක් වශයෙන් ඒ දේ සඳහා ඉක්මන් පියවරක් ගන්න කියල අදාළ ස්ථාන වලට දැනුම් දීම් නම් කරලා තියෙනවා. මම ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දුන්නත් ඒක මකනවද නැද්ද කියන ඒක තීරණය කරන්නේ ස්ටාෆ් එකෙන්.

    edit:
    මේ ප්‍රශේන්ට උත්තරයක් ලැබෙයි මම හිතන්නේ අදාළ කෙනෙක් ඇවිල්ල.
    පවුද්ගලිකව මම දකින්නේ නම් මේ වගේ ත්‍රෙඩ් ඕපන් නොකර අදාළ අයට පවුද්ගලිකව දන්වන ඒක තමයි ක්‍රමය.

    plz MTA server eka hadannakooo:D:rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1



    දැන් මචන් උබ නේද අර එක පාරක් මන් කෙල්ලෙක් ට බැනල මට බන්නේ...හිකිස් ගණන් ගන්නෙපා බන් මට ඔය කෙල්ලොන්ට දිඉගෙන ඉන්න උන් පෙන්න බැ බන්,,මේ එක නෙවි සීන් එක දැන් පටිය කියන උබ මොඩ් ලු ඊළගට උබ කියනව නිකන් දෙකට දෙවාරණේ ටෝක්ස් එකක්..උබ මොඩ් නෙවි/තමය් වගේ ටෝක් එකක් මචන් අපි එලකිරියට යම් තරමින් හෝ දෙයක් කරලා තියෙනවනේ බන්..අපිට කියහන් කව්ද කියල..අපිටත් දන ගැනීමේ යතිය තියෙනවනේ බන්..අනිත් එක තමය මන් කා ගහල තියෙනවා අනන්ත..මුස්ලිම් උන්ට බාන්න ඒවාට මචන් මන් උබව බ්ලැකියා විදියට දන්නා පුද්ගලයා නං එලම ඩයල් එකක් එතකොට මොඩ් කියල ඉන්න උන් නං අමුතුම ජාතියේ ඩයල් ටිකක් මේ ගැටලුව පොඩ්ඩක් ලිහපන්..
    කව්රු කව්ද කියල කියහන්..කිව්වා කියල මොකෝ බෝලාගේ ඇගෙන් යනවය ???
    සිරාවට මටනම් මතක නෑ උඹට බැන්නද කියලවත්, කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නෑ, (රෙස්පෙක්ට් කරන්න ඕනේ එවුන්ට කරලා තියෙනවා ඇති) මොකක් හරි චාටර් සිද්දියක් නම් ඉතින් සරම උස්සන් කෑ ගහලත් ඇති නාලත් ඇති සමහර වෙලාවල් වල.. :rolleyes:

    එනිවේ OT යන්නේ නැතුව උබ අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දුන්නොත්, මම දන්නා විදිහට ඇඩ්මින්ලා මොඩ්ල පත් කරලා තියෙන්නේ තම තමන්ගේ පවුද්ගලික දේවල් ඉටු කරගන්න වත් කෙල්ලෝ ඉදිරියේ පඩ දාල පොර වෙන්නවත් කොල්ලෝ ඉදිරියේ පොර වෙන්නවත් නම් නෙමෙයි, ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා කුණු අයින් කරන්න මහන්සි වෙන සයිට් එකට හෙල්ප් කරන එවුන්ට, ඉතින් උන්ට මහා ලොකු පළපුරුද්දක් නැතිවෙන්න ඇති, (මම උන් සුද්ද කරනවා කියල හිතන්න එපා සමහර එවුන් එක්ක මටත් මල පැනල තියෙනවා, දැන් ඌ මේක බලද්දී හිනා වෙනවත් ඇති)
    ඉතින් එහෙම පළපුරුද්දක් ඇතුව හෝ නැතුව උන් බොක්ක තියෙන නිසා කියන දේ තමයි උන් කරන්නේ. ඉතින් ඔය අස්සෙන් උන්ට දාල තියෙන නීතියේ හැටියට තමන් මොඩ් කෙනෙක් කියල පිට කෙනෙකුගෙන් ආරංචි උනොත් ඇඩ්මින්ලට ඌ ඒ තැන තවත් තියාගන්නේ නැහැ. (එහෙම මොඩ් ගලොපු කීප දෙනෙක්ම හිටිය ලොල්, මොඩ් ගේ එක්ක තරහක් තියෙනවනම් ඌ කවුද කියල හොයාගෙන ත්‍රෙඩ් එකක් දාපං හෝ ජිටී ට පී එම් එකක් ගහපං ලොල්)
    ඔච්චර තමයි බන් මට කියන්න පුළුවන්, උඹලගේ අයිතිවාසිකම් සහ නීති රීති ගැන මට idea එකක් නෑ :no: වාදයක් ඇති කරගන්න අවශ්‍ය නම් GT ට පී එම් එකක් දාල කැමති අයිතියක් ගැන කතා කරලා බලපන්, මම කැපුන මචං...
     
    • Like
    Reactions: LKS007

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    oya kiyanne mu gana wennathi neh :rolleyes:

    sabann_zpsaf0545a2.jpg
    :rofl:

    delma lide:P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපෝ ප්‍රසාදිනී, කීවොත් ඉතින් ගොං කතාවක්:baffled::baffled:

    යකෝ උන්ටත් වැඩ තියෙනවා, පැය 24ම මේක දිහා බලං ඉන්නද කියන්නේ:rofl::rofl:
    පෙන්නහං
    දැන් කාටද ගහන්න ඕනේ? :cool::cool:
     

    aruna47

    Well-known member
  • එහෙම තමා හොරු සංවිධානය කරන ඒවා.. කිසිම සාධාරණයක් නෑ.. එක්කො වැඩේ පටන්ගන්න කලින් කියන්න ඕන අපිට දිනන්න ඕන.. ඒක නිසා වැඩේ කරන්නෙ.. උඹලා පැරදියන් කියලා.. එතකොට දුකක් නෑ..

    අන්තිමට වැරැදි කියලා ත්‍රේඩ් එකක් දැම්මම දෙන්න උත්තර නැතුව ත්‍රේඩ් ක්ලෝස් කරනවා..



    ඇයි උඹ අහලා නැද්ද අසහනකාරයො ගැන.. ?
    අඩුම තරමෙ ටිටී කියන්නෙ කවුද කියලවත් නොදැන මුන් මේ කෑගහන්නෙ..
    යකෝ ඒකිට නැති අමාරුවක්නේ මුන්ට තියෙන්නෙ..
    ඒකිට ත්‍රේඩ් එක ක්ලෝස් කරවන්න උවමනා වුණා නම් ඒක එදාම ක්ලෝස් කරවනවා.. ඒකි ජෝක් දන්න නිසා එහෙම කරන්නෙ නෑ..


    කඹ ඇදීම හොර කරා කියලා ත්‍රෙඩ් දැම්මහම.... ඒ ත්‍රෙඩ් close කරේ කව්ද.. කෝ කෝ එන්න බලන්න. අයියෝ සල්ලි:rofl::rofl::rofl::rofl:

    ටිටි ගේ ටිටි දෙක උබේ පු- ගස්සවලා යවන්නේ. :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියන්න ඕන දේවල් උඹ ලෙසටම කියල තියෙනවා මචන්...ඒත් මේවා තේරෙයිද කියන දේ තමයි ප්‍රශ්නේ ..
    තේරෙනවා බං ලෙසටම.. නොතේරෙනවා වගේ ඉන්නවා.. නැත්තං හරි නෑනෙ..:rofl:

    RePost බුවා;15201883 said:
    අන්න කතාව බ්‍රො....
    මෙක පිටිපස්සෙ වෙන සින් එකක් තමා යන්නෙ...
    හරියට මෙච්චර කල් ගියා වගෙ,,,
    ඉයෙත් එහෙමයි.
    අදත් එහෙමයි,.
    වෙනස් නොකලොත් හෙටත් එහෙමයි.....
    ඕවා වෙනස් කරන්න ගියාම අපි බෑන් වෙන්න ඉඩ තියෙනවා බං.. මොකද මේකෙ වැරැද්ද පිළිගන්න කැමති එවුන් නෑනෙ.. හැම වෙලාවම මොන වැරැද්ද කලත් එයා හරි.. ඒවා කියන එකා වැරදියි..:yes:


    අනිවා මචන් සිරාවටම මට මුන් ගැන සහෙන්නම දුකය් බන්..හරිම පව් මුන් අපි මුන්ට අනුකම්පා කරන්න ඕන,.මෙකය් මචන් සීන් එක තේරුම් ගනින් මෙහෙම ගනු දාගත්ත එකෙක් නෑ මචන් රංදීර් උබ ගැන මට දුකය් පුතේ..
    ටිටීට PM එකක් හරි VM එකක් හරි දාලා බලපං මුලින් ඒකි රිපෝට් කලාද කියලා.. එහෙම නැත්තං රන්දීර් කොල්ලා තමා කියන්න ඇත්තෙ.. ඊයෙ ත්‍රේඩ් එක දාපු එකට කෑගැහුවා.. කරපු වැඩේ නම් වැරදි තමා.. ඌ සිරා කොල්ලෙක් බං.. අනේ මන්දා එහෙම කලේ ඇයි කියලා..:oo:

    උබද ඉයේ fb එකේ චැට් කරේ:rolleyes:
    කීයට විතරද..?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    tag එක දැම්මේ කවුද කියන දේ GT හොයා ගනී..මොකද මේ ටැග් එකට ගැලපෙන විදිහේ PM එකක් මට ආව..අවස්ථාවෙන් ප්‍රොයෝජන ගන්න ය ඉන්නවා කියන දේ අමතක කරන්න එපා..
    ත්‍රෙඩ් එක දාල තියෙන්නේ මොකටද කියල ඕන කෙනෙකුට හොදට තේරෙනවා ..
    Haa Haa Very funny :lol:
    Ubala api okkoma thoththa babbu. Plan karala goda daanna dan..

    GT ayyeee me obe awadaanaya pinisayyyy
     
    Last edited:
    Status
    Not open for further replies.